@Hope Holding
හෝසියෝක් කම්පැනි එකේ මීටින් එක ඉවර වෙලා වාඩි වෙලා කල්පනා කර කර හිටියා..එයාට හැම වෙලේම හිතුනා එයා තනි වෙලා කියලා..තමන්ගේ සතුට වෙනුවෙන් අනිත් අයගේ ජීවිත අනතුරේ දාන්න බැරි නිසා තනිකම ඒ හිතට දැන් හුරු වෙලා.
හෝසියෝක්ගේ හිතේ ජිමින්, රූහි වගේම සේරිත් තැනක් අරන් තියෙනවා..ඔව්..හොබිගේ ඒක පාර්ශවික ආදරේ...එහෙම කියන්නත් බෑ..මොකද එයා නොදන්නවා උනාට සේරිත් හොබිට ආදරෙයි නේ..නිදි මරන හැම රෑම
ඇස් ඇතුලෙ තෙත පුරන
අමිහිරි ම මතකයකි
හිත දුරට රැගෙන යනමිහිරි මුත් ඒ මතක
අමිහිරිය මහ රෑට
අඩන හිත හැමදාම
කෙලෙස පහදමි කාටතවත් බෑ ඉවසන්න
හිතක් නෑ වෙන් වෙන්න
යලි ආයෙ නොම එන්න
ඒත් යන්නෙමි යන්න👤 සර්...
හෝසියෝක්ගේ බර කල්පනාව එයාගේ සෙකට්රිගේ රෝස්ගේ කටහඩින් කැඩිලා ගියා.
🦄 වේ ??
👤 සර් අපේ අලුත් modler ට සර්ව personally හම්බුවෙන්න ඕන කිව්වා.
🦄 එන එන එකාට මාව එහෙම හම්බුවෙන්න මේක මොකක් කියලාද හිතන් ඉන්නේ..??
හෝසියෝක් එකපාරටම කෑ ගහනකොට රෝස් බය වෙලා ගියා..හොසියෝක්ට කේන්ති ගියාම කොයි වගේද කියලා රෝස් දන්න නිසාම ඉක්මනට සමාව අර ගත්තා.
මේ විදියට සතියක් තිස්සේ හෝසියෝක්ගෙන් රෝස් මේ ගැන අහන්නේ..ඒ හැම වෙලේකම ලැබෙන්නේ එකම උත්තරේ....හැබැයි අලුත් මොඩ්ලර් නම් හෝසියෝක් හම්බුවෙන්න අවස්ථාවක් ගන්න එක නම් අතාරින පාටක් තිබ්බේ නෑ..රෝස්ටත් එයාගේ පුදුම වදයක් තිබ්බේ..වදේ නිසාම අන්තිම පාරට උත්සාහ කරන්න රෝස් කැමති උනේ..
👤 සර්..මිස්ටර් කිම් සර්ව මේ පාර අනිවාර්යයෙන් හම්බුවෙන්න ඕන කිව්වා..නැත්තන් ඩීල් එක කැන්සල් කරනවා කිව්වා.
🦄 කැන්සල් කරලා දානවා..මොන වදයක් ද මේක...වෙන උන් නැද්ද..ඕකට ඉන්න බැරි නම් යන්න කියනවා..
👤 ඒත් සර් එයා තමා දැනට ඉන්න හොදම මොඩ්ලර්..එයාව අයින් කරොත් ලොකු පාඩුවක් වෙනවා..අනිත් එක එයා හුගක් ෆේමස්..කම්පැනි ගොඩකින් එයාව දැනටමත් ඉල්ලලා තියෙන්නේ

YOU ARE READING
Mafia Daddy | JH || Completed ✔️✔️
Fanfictionවැස්සක් වෙන්න පුලුවන් නම්, කිසිදා වැස්සක් නොලද පොළොවකට... හෙවනක් වෙන්න පුලුවන් නම්, කිසිදා හෙවනක් නොවන හිසකට... සිනහවක් වෙන්න පුලුවන් නම්, කිසිදා සිනහා නොවුන හිතකට.. ඔබටත් වැටහේවි, තෙතක් නැති හදවතක පෙම පිරුණු අපූරුව........ ගලක් වැනි කියූ හිත උණු වෙ...