chapter 11

830 190 36
                                    

🌹 සේරි
🦋 රූහි
🍂 යොන්ජුන්
🐥 ජිමින්
🦄 හෝසියෝක්
🐧 ජේක්
🐹 ජින්

අමතක උනොත් කියලා දැම්මේ 😁😁😁

..............................................................................................

Next morning

🌹 රූහී....රූහී..
නැගිටින්න ලමයෝ...

🦋 ඔම්මා 1 min ☝️

නින්දෙන්ම එක ඇගිල්ලක් උස්සලා කිව්ව රූහි බෙඩ් ශීට් එකත් අනිත් පැත්තට පෙරෝගෙන ආයි නිදාගත්තා..මේ ලෝකේ කරන්න අමාරු වැඩ වලින් කරන්නම බැරි වැඩක් තමා උදේට රූහිව ඇහැරවන එක..

🌹 නැගිටින්න ලමයෝ පරක්කු වෙනවා..

සේරි විනාඩි විස්සක් විතර කෑ ගහලා ගහලා අන්තිමට කෙල්ල බොහොම අමාරුවෙන් නැගිට්ටා.

🦋 ඔම්මා...

නින්දෙන්ම ඇසුත් පියන් වඩාගන්න කියලා අත් දික් කරගෙන ඉන්නවා...රූහිගේ මේ හුරතල් වැඩවලට සේරි හුගක් ආසයි..රූහි පිටට කොහොම හැසිරුනත්
එයාගේ ඔම්මා ලග තාමත් රූහි කියන්නේ සේරි එදා අතට ගත්ත මාස හතරක දරුවාම තමයි..
නින්දෙන්ම උස්සන් ගිහින් බාත්රූම් එකෙන් තියලා දත් මදින්න බ්‍රස් එකත් අතට දීලා සේරි එලියට ආවා. කෙල්ල ඒත් බාත්රූම් එක ඇතුලේ නිදාගෙන ඉදලා සේරිගේ දෙවැනි ඝාන්ටාර පූජාවට තමයි නැගිට්ටේ..

ලෑස්ති වෙලා ඔක්කොම කරලා රූහි හිමීට ආයි ජිමින්ගේ කාමරේට රිංගුවෙ හවසට ඉස්කෝලෙට එන වැඩේ ආයි හරිද බලන්න..

🦋 ඒයි...

චගියා...

නැගිටින්නකෝ...

චගියා..

🐥 ඇයි අනේ..

නිදිමතේම බාගෙට ඇහැකුත් ඇරගෙන ජිමින් හෙන අමාරුවෙන් නැගිට්ටේ..රූහිට නම් ජිමින් ඉන්න විදියට හිනා..

රූහිට නම් ජිමින් ඉන්න විදියට හිනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 Mafia Daddy | JH || Completed ✔️✔️Where stories live. Discover now