chapter 26

787 159 25
                                    

🌹සේරි
🦋 රූහි
🍂 යොන්ජුන්
🌿 යුන්හි
🐥 ජිමින්
🦄 හෝසියෝක්
🐧 ජේක්
🐹 ජින්
🐨 නම්ජුන්
🐯 ටේ
🐰 ජන්කුක් / JK
✒️ ප්‍රින්සිපල් සර්

අමතක උනොත් කියලා දැම්මේ 😁😁😁

..............................................................................................

Next morning

සේරි අමාරුවෙන් උනත් උදෙන්ම නැගිට්ටේ රූහිව ඇහැරවලා කෑම හදලා එයත් වැඩට යන්න ඕන නිසා..එයා නැගිටිනකොටත් හොබි පොඩි බබෙක් වගේ සේරිට තුරුල් වෙලා නිදි..සාමාන්‍යයෙන් හොබි සේරිට කලින් හැමදාම නැගිටිනවා..එක ඇදේ නිදාගත්තේ නැතත් හොබී රෑට හීනෙන් බය වෙන නිසා රෑට එයාට නින්ද යන්නේ නෑ කියලා සේරි දන්නවා..ඒ නිසාම හැමදාම හොබි උදේ පාන්දර ඇහැරිලා සේරි නැගිටිනකොටත් ඇදට හේත්තු වෙලා කල්පනා කර කර ඉන්නේ..නැත්තම් ලැප් එකෙන් වැඩක්..

ඒත් අද සේරි පවා ඇහැරුනේ වෙනදාට වඩා පරක්කු වෙලා..ඒත් හොබි තාම සේරිව තුරුල් කරන් නිදි..
කෙල්ලට හොබිව එයාගෙන් ඈත් කරන්න ලෝභ හිතුනත් රූහිව ඉස්කෝලේ යවන්න ඕන නිසා අමාරුවෙන් කොල්ලාව එහාට කරලා නැගිට්ටා..

🌹 අද ඔයාට හොදට නින්ද ගියාද මැණික...
නිදාගෙන ඉන්නකොට චූටි බබෙක් වගෙ...
රූහිටත් වඩා හුරතල්...
තව ටිකක් වෙලා හොදට නිදාගන්න මැණික..

තව ටිකක් වෙලා හොදට නිදාගන්න මැණික

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( කන්න හිතෙනවා දෙයියනේ 🙂🙂🙂 )

ආදරෙන් හොබීගේ ඔලුව අතගාන ගමන් ඇහෙන නොහැනෙන ගානට කියලා කොල්ලාගේ නලලට හාදුවක් දීලා කෙල්ල අමාරුවෙන් ඇදෙන් බැස්සා.. සේරි එයාගේ උනුහුමේ නෑ කියලා දැනෙනකොට හොබි කෙදිරි ගාලා ලග තිබ්බ කොට්ටයක් අරන් එයාට තුරුලු කරගත්තා..කොල්ලාගේ මේ හුරතල් වැඩ බල බල කොර උන බඩත් අල්ලන් එහෙම්ම බාතෲම් එකට ගිහින් ඉක්මනට වොශ් එකක් දාගෙන කෙලින්ම ගියේ රූහිව ඇහැරවන්න..

 Mafia Daddy | JH || Completed ✔️✔️Where stories live. Discover now