එදා දින තුනකට පසුව ටේහ්යුන් අවදි වුනු දවස. ඔව් එයාට දින තුනකට කලින් සිහිය නැති වුනා. මොකද එයාගෙ තටු දෙක එයාට අහිමි වීමේ ශාරීරික වේදනාව දරාගන්න බැරුව. දින තුනකට පස්සෙ එයා අවදි වුනාම එයා කරපු පළවෙනි දේ තමයි අඬපු එක. එයාගෙ තටු දෙක එයාට අහිමි වුනු නිසා එයාට ගොඩක් දුකයි වගේම හිස් බවක් එයාට දැනුනා. සුරලොවේදිත් නිරයේදීත් පියාපත් දෙක කියන්නේ ආඩම්බරයෙත් උසස් බවෙත් සංකේතය.
හුස්මක් හෙළපු එයා නාන තටාකයට නැග්ගා. සේවකයෝ තුන් දෙනෙක් එයත් එක්ක හිටියා. එයාට තාම ජන්ග්කුක්ව හමු වුනේ නෑ වගේම එයා ඒ ගැන ගොඩක් කෘතඥ වුනා, එයා අවදි වුනා කියන ආරංචිය යක්ෂයාගෙ කනට වැටෙනවා කියලා එයා දන්නවා උනත්.
නිදන කුටියේ දොර ඇරී ජන්ග්කුක් ඇතුලට අඩි තිබ්බා. එයාට ඇහුනා ලස්සන කටහඬක් මුමුණන ශබ්දය. එයාට හොඳටම විශ්වාසයි ඒ ලස්සන කටහඬේ අයිතිකාරයා වෙන කවුරුවත් නෙමෙයි ටේහ්යුන් කියලා. ඒ කටහඬ නිසා නොදැනුවත්ම එයාගෙ මූනෙ ලස්සන හිනාවක් ඇදුනා. එයා ස්නාන කුටිය දිහාවට ගමන් කලා. හිමින් දොර ඇරිය එයාව දැක්ක සේවකයෝ ආචාර කරන්න හැදුවත් ඉක්මනින් එයාලව නවත්තපු ජන්ග්කුක් එයාලට එතනින් පිටත් වෙන්න සංඥා කලා. අනිත් කෙනාට නොදැනෙන්න හිමින් එයාගෙ ඇඳුම් උනපු ජන්ග්කුක් නාන තටාකයට බැස්සේ තමන්ගේ ඉන වටේ අත් දෙකක් එතෙනවා දැනිලා කෑගපු ටේහ්යුන්ව බය කරමින්.
"සුබ දහවලක් මගෙ රැජිණියනි." එතනම ගල් ගැහිලා හිටපු එයාට ඇහුනා ජන්ග්කුක් කියනවා. එයාගෙ නිරුවත් පිට ජන්ග්කුක්ගේ නිරුවත් පපුවට හේත්තු වෙලා තියෙන කොට ජන්ග්කුක් එයාගේ බෙල්ල පිටුපසට හාදු තියන්න පටන් ගත්තා.
"ඔයා ආයිත් මට සුබ පතන්නෙ නැද්ද? ටේහ්යුන්? කොච්චර නපුරුද." කිව්ව ජන්ග්කුක් එයාගෙ පිට දිගේ හාදු තියමින් ගමන් කලා.
"මාව.. ම්-මාව අල්ලන්න එපා." ජන්ග්කුක්ගේ දැඩි ග්රහනයේ ටේහ්යුන් එහාට මෙහාට ඇඹරුනා.
"ශ්ශ්.. අපි මේක විනාඩි විස්සකින් වගේ ඉවර කරයි මගෙ රැජිණියනි." කිව්ව ජන්ග්කුක් ටේහ්යුන්ගේ බෙල්ල උරමින් සළකුණු තැබුවා. සිද්ද වෙන්න යන දේට ටේහ්යුන්ව බය කරන යක්ෂයාගේ පහුරු ගෑම් තුල ටේහ්යුන්ට ලොකු අසරණ බවක් දැනුනා.
![](https://img.wattpad.com/cover/293048225-288-k655852.jpg)
YOU ARE READING
His devil ⚫⚪ His angel || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)
Fantasyයදම් වලින් විලංගුලා තිබුනු සුරදූතයා තමන්ට ඇහුන ද්වාරය ඇරෙන හඬ ඇහෙනවත් සමඟ හිස ඔසවා බැලුවා. කට කොනකින් හිනා වෙමින් ද්වාරය අසල හිටගෙන සිටින ඔහුව දුටු සුරදූතයාට දැනුනා තමන්ගේ කොඳුඇට පේළිය දිගේ වෙව්ලා යනවා. "අ-අනේ මට රිද්දන්න එපා.." ඔහු බැගෑපත් වුනා...