නමක් දෙන්න බැරි හැඟීමක් ?

136 27 11
                                    

හිතේ ඇතිවන හැඟුම් සේරම
නුඹ නමට ලියැවී ඇති නිසා
විඳින විඳවන මතක අස්සෙත්
නුඹේ නෙත් ගෑවී ඇති නිසා
ලියූ කවි ගෙන ඉරා දැමුවෙමි
හිත තදින් පෑරන නිසා
ඉතිං මං නොකියාම ඉන්නම්
නුඹේ හදත් මගේ ලඟ නිසා ..


අහේතුක චෝදනා Where stories live. Discover now