කොච්චර කලත් බැනුම් තමයි

98 20 8
                                    

වැව පිරෙන්නට වතුර ඇතිදා
බිසෝ කොටුව සතුටින් තමයි
ඕළු පිපිලා නෙළුම් එක ලඟ
වැවත් එතකොට ලස්සනයි
වතුර අරගෙන යද්දි ගහකොල
වැවට ගුණ ගැයුවා තමයි ..

ඒත් නියඟෙට වැව හිඳෙන කොට
බැනල යන අය අපමණයි
ඉතින් කොච්චර කලත් ලෝකෙට
බැනුම් ඇහුවේ වැව තමයි
කරල කරලා බැරි උනොත් අන්තිමෙ
උඹට වෙන්නෙත් ඒකමයි ..

අහේතුක චෝදනා Место, где живут истории. Откройте их для себя