දන්නවද ..
වැස්ස තමයි දන්නේ කඳුලු හංඟන්න හොඳටම
අහස විතරයි දන්නේ හිත හඬන බව
දවසම
ඉතින්, ඉඳහිටක අකල් වැස්සකට
තෙමුණම
අමතක නොකර මං දුක පාකරලා
හරිනවා වැස්ස එක්කම ...සඳක් අහසට වැඩියාම
හිරුත් සැඟවෙන්නෙ නොකියාම
නුඹත් නොකියම ගිය දාට
කවි ලියන්නේ මං කාට..?
දන්නවද ..
වැස්ස තමයි දන්නේ කඳුලු හංඟන්න හොඳටම
අහස විතරයි දන්නේ හිත හඬන බව
දවසම
ඉතින්, ඉඳහිටක අකල් වැස්සකට
තෙමුණම
අමතක නොකර මං දුක පාකරලා
හරිනවා වැස්ස එක්කම ...සඳක් අහසට වැඩියාම
හිරුත් සැඟවෙන්නෙ නොකියාම
නුඹත් නොකියම ගිය දාට
කවි ලියන්නේ මං කාට..?