?

95 14 5
                                    

ලස්සනට කවි ලියන්න
කොහෙන්ද කියපන් අකුරු
හිනාවක් අග රැඳුනු
අඳුරු හැඟීමක කැට කඳුලු
වේදනාවෙන් අහන්නම්
උත්තර දීපන් මිතුරු
ගලපාපු එලිසමය මිසක්
මොනාද කවියන්ට ඉතුරු ?

අහේතුක චෝදනා Where stories live. Discover now