කාමරේ දොර ලොක් කරගෙනම ජන්ග්කුක් ගියා වොශ් එකක් දාගන්න. ඒ කරලා ඇවිත් maid outfit එකත් ඇඳගෙන kitten headband එකත් දාගත්තා.පොඩි මේකප් එකකුත් දාගත්තු ජන්ග්කුක් සෙල්ෆි දෙක තුනක් ගත්තෙ එදා දවස මතක් වෙන්නත් එක්ක.
ඊටපස්සෙ ඇඳත් ලස්සනට පිළිවෙලට හදලා, කාමරේ තිබුණු මල් වාස් එකෙන් රෝස මලක් අරන් ඒකෙ පෙති ටික කඩලා ඒවගෙන් සුදුපාට ඇඳ සරසපු ජන්ග්කුක් candles ටිකක් අරන් කාමරේ තැනින් තැන තියලා ඒ ටික පත්තු කරාට පස්සෙ ලයිට් ඕෆ් කරා. Light off කරාම ඒ ඉටිපන්දම් වලින් ගලාගෙන ආපු මන්දාලෝකය කාමරය පුරාවට අමුතු ආදරණීය බවක් ඇතිකලා. (A/N; Dream hoenymoon night😜)
"වැඩේ හරි.. දැන් තියෙන්නෙ හබීව ගෙන්නගන්න විතරයි." ජන්ග්කුක් එයාටම කියාගත්තෙ ෆෝන් එක අතට ගන්න ගමන්. එයාගෙ කාමරේට එන්න කියලා ටේහ්‍යුන්ග්ට මැසේජ් එකක් දාපු ජන්ග්කුක් ඉක්මනට ගිහින් කාමරේ දොර unlock කරලා ඇවිත් ඇඳෙන් ඉඳගත්තා.
ටික වෙලාවකින් එයාට ඇහුණා ටේහ්‍යුන්ග්ගෙ අඩි සද්දෙ. ඊට පස්සෙ දොර අරින හඬ.. අන්න ඊටත් පස්සෙ ඇස් දෙක දොඩම් ගෙඩි දෙකක් තරම් ලොකු කරන් ඉන්න ටේහ්‍යුන්ග්ව එයාගෙ දර්ශන පථයට අහුවුණා.
"ජන්ග්කුක්?" ටේහ්‍යුන්ග් කෙල ගිල්ලෙත් අමාරුවෙන්.
"Hi daddy." ජන්ග්කුක් තොල් කොනක් හපන ගමන් සරාගී ස්වරයකින් කිව්වා.
ටේහ්‍යුන්ග් තාමත් පුදුමෙන් ජන්ග්කුක් දිහා බලාගෙන. ඒ ඇස් වල පිරිලා තිබ්බ ආදරය, රාගය, දැඩි අවශ්‍යතාව, නොඉවසිලිමත් බව ජන්ග්කුක්ට හොඳටම තේරුණා.
"බබා ළඟට එන්නෙ නැද්ද? බබාට daddyව ඕනෙ." හුරතලෙන් ජන්ග්කුක් ඇස් බෝල කරලා කියද්දි නම් ටේහ්‍යුන්ග්ගෙ ඉවසීම සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. හැමදාම වගේ ජන්ග්කුක්ගෙ සරාගී බව මුසු උනු හුරතලේ එයාව අවුස්සලා දාද්දි එයා හිමීට දොරත් වහල ලොක් කරගෙන ජන්ග්කුක් ළඟට ළංවුණා.
YOU ARE READING
Mr. Kim's Badboy [Taekook] ✔️
FanfictionCEO කෙනෙක් උනු ටේහ්‍යුන්ග්ට Bad boy type එකේ ජන්ග්කුක් වගේ කෙනෙක්ව හම්බුණාම මොනවගේ වෙයිද?? Started : 2022-02-04 Finished : 2022-03-01 ⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life c...