シ︎Chapter 11シ︎

273 54 169
                                    

ඇරුන දොරෙන් එහා පැත්තේ ඉන්න කෙනා දැක්කාම එමා පුදුම උනේ එයා මොකද මේ වගේ වෙලාවක එයාගේ කැබින් එකට එන්න හේතුව දන්නේ නැති නිසා..

"ඕහ්..මිස් ඔයා හොදින් නේද ?"

බිම වැටිලා ඉන්න මිස් ඕව එමාටත් කලින් ඒ ආපු කෙනා කිසිම පැකීලීමක් නැතුව නැගිට්ටෙව්වේ එයාගේ gentleman ගතිය පෙන්නන ගමන්..

"ඔහ්..මම හොදින්..ස්තූතියි මන් ගැන බැලුවට.."

මිස් ඕ ඒ කෙනාට ආචාර කරලා එතනින් යද්දී ඒ ආපු කෙනා මිස් ඕට හරි ලෙන්ගතු හිනාවකින් සංග්‍රහ කලා..මිස් ඕ එතනින් යනවත් එක්කම එමා..

"ඔයා මොකද මෙහෙ කරන්නේ මිස්ටර් කිම් නාම්ජුන් ? "

එමා නාම්ජුන් දිහා බලලා හැගීම් විරහිත ඇස් වලින් අහද්දී උනත් නාම්ජුන්ගේ මූනේ ඒ තිබ්බ හිනාව පොඩ්ඩක්වත් අඩු උනේ නෑ..එයා හිනා වෙලාම එමාට..

"මම ආවේ ඔයාව හම්බෙන්න මිස් එමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මම ආවේ ඔයාව හම්බෙන්න මිස් එමා..මට ඇතුලට එන්න කියන්නේ නැද්ද ?"

"ආ..එන්න ඇතුලට..Take a sit.."

එමා දොර ලගින් ඈත් වෙලා එයාගේ අතක් දික් කරලා කියද්දී නාම්ජුන් එමාගේ කැබින් එක ඇතුලට ආවා..එමාගේ කැබින් එක ඇතුලට එද්දිම නාම්ජුන් දැක්කේ එමාගේ කැබින් ඒකේ හිටිය යුන්ගිව..යුන්ගි පුදුම වෙලා වගේ බලන් හිටියෙ මෙතන මොකක්ද වෙන්නේ කියලා එයාට තේරුම් ගියේ නැති නිසා..සද්දයක්වත් නැතුව තවමත් දොර ලග හිටන් ඉන්න යුන්ගිව දැක්ක එමා යුන්ගිත් කතා කරලා..

"යුන්ගියා..ඔයා මොකද හිටගෙන..එන්න ඉද ගන්න.."

යුන්ගිත් ඔලුව වනලා නාම්ජුන්ට එහායින් ඉද ගත්තේ එමා දිහා බලලා මේ මොකද මෙයා ආවේ කියලා බැල්මක් දාන ගමන්..ඒක තේරුම් ගත්ත එමා යුන්ගිට ඔලුවෙන් සන් කලේ පොඩ්ඩක් ඉවසන් ඉන්න කියලා..

シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now