ඇක්ටර් ජන්කුක්ගේ ඩේටින් නිව්ස් එක සමහර ෆෑන්ස්ලට දරාගන්න අමාරු වෙද්දි තවත් ෆෑන්ස්ලාගෙන් ලැබුණු සුබ පැතුම් ජීමින්ගේ අප්පගේ කම්පැණි එකට ලැබෙද්දි මේක මාස හයක කන්ට්රැක්ට් එකක් කියලා දැනගෙන හිටපු අය ජීමින් ජන්කුක් රගපෑමට ස්ක්රිප්ට් ලියන්න ගත්තා. ෂූටින් නිසා බිසී වුණ ජියෝන් ජන්කුක් ගොඩක් අයගේ රූකඩයක් වුණා.
කාර් රේස් ජීවිතේම කරගත්තු ජීමින් ගෙවපු සැහැල්ලු ජීවිතේ ඔහුගේ පියා වුණ මිස්ටර් පාර්ක්ගේ යෝජනාවක් නිසා නැති කරගන්න ජීමින්ට සිද්ධ වුණා. ඒ වෙනුවට එලියට බහිනකන් බලන් ඉන්න කැමරා ටිකෙන් බේරිලා ඉන්න වැඩියෙන් මහන්සි වුණ ජීමින් වෙස් වලා ගන්න නොකරපු දෙයක් නෑ. කලු කැප් එකකින් මුහුණ ආවරණය කරන් මූණ වැහෙන්නම මාස්ක් එකක් දාගත්තු ජීමින් තම නිවසේ බේස්මන්ට් එකට ගියේ ජන්කුක් කියන නමටත් හිතින් ශාප කරන ගමන්.
"ඕහ් මයි බේබී ගර්ල්ස්ලා. ම්ම්... කවුද අද මට රයිඩ් එකක් දෙන්නේ? හේයි ස්වීටී.. ඔයා හොදයි."
කී ස් එකතුවේ තිබුණ එක කී එකක් අතට ගන්න ගමන් තමන්ගේ රේසින් කාර් සෙට් එක දිහා බලන් හිටපු ජීමින්ගේ ඇස් වෙන කා ලගවත් නැති තරම් දිලිසෙනවා. තද නිල් පාට කාර් එක අන්ලොක් කරන ගමන් ඇවිදන් ගිය ජීමින් නතර වුණේ දුරකථනය නාද වීමට පටන් ගත්තු නිසා.
"යොබුසයෝ අප්පා.."
"හරියටම දවල් 2.30 ට ජන්කුක්ව ෂූටින් කරන තැනින් ගන්න. KD ෂොපින් මෝල් එක."
"fuck .."
කෝල් එක කට් කරපු ගමන් ජීමින් අඩිය හප්පන් කෑ ගැහුවේ වෙන කරන්න දෙයක් නැතුවට. ජන්කුක්ගේ ඩ්රයිවර් වෙන්න නම් ජීමින් පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. හිතින් බැන බැනම ජීමින් වාහනේ ගෙනිච්චේ අප්පා කිව්ව තැනට. 2.30 වෙන්න පැය කාලක්ම තියන නිසා මාස්ක් එකත් දාගෙනම ජීමින් ෂොපින් සෙන්ටර් එක ඇතුලට ආවේ ජන්කුක් පාඩමක් උගන්නන්න ප්ලෑන් එකක් හිතින් හදන ගමන්.
ෂූටින් එක තාමත් ඉවර නැති නිසා ජීමින් වටේටම ඇහැ දාලා හෙව්වේ ජන්කුක් කොහෙද බලන්න.
"ඕහ් ජන්කුක්ගේ බෝයිෆ්රෙන්ඩ් ඇවිත්නේ.. ජීමින් ෂී තව විනාඩි පහක් දෙන්න අපිට. එක ෂොට් එකයි ඉතුරු අද දවසට."

YOU ARE READING
•𝙳𝚘𝚗'𝚝 𝙻𝚎𝚊𝚟𝚎 𝙼𝚎• ♡ 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️
FanfictionJikook fiction by blacklove Published date :- 2022.03.23 Finished date :- 2022.05.17