In The Black Moon Pack.
ලීසා- අනේ දෙවියනේ, චිම්, ඔයාට ආරංචිය ඇහුණාද?
අසරන ජිමින්ටගෙ පිටට හැමදාම ගහන විදියටම පාරක් ගහන ගමන් ලීසා එහෙම කිව්වා.
ජිමින්- ඕව්!!! ඒත් ඔය ගහන එක නවත්තන්න අනේ මට රිදෙනවා...😒🙁
ජිමින් පැමිණිලි කළා.
ලීසා - මට සමාවෙන්න, පැටියෝ, ඒත් මට මේ සතුට දරාගන්න බෑ.... දැනට තියෙන ලොකුම වගේම ශක්තිමත්ම White pack එක අපේ pack එකට එනවා කිව්වම.මට අදහාගන්න බැරුව ඉන්නේ......
ලීසා. බොරුවට තම හුස්ම හිරවුනා වගේ රගපායි.ඒත් එක පාරටම රගපාන එක නතර කරපු ලීසා ජිමින් ලගට ගිහින්,
ලීසා - මට ඒ ගැන හිතාගන්නවත් බෑ....ඔව්න්ගේ pack එකේ ඉන්න කෙනෙක් මගේ mate හරි ඔයාගෙ mate හරි නම්? එක ලොකු වාසනාවක්....☺️🥰
එසේ කිව්ව ලීසා උද්යෝගයෙන් එහා මෙහා උඩපනින්න ගත්තා.
ජිමින් - මම දන්නේ නැහැ, කවුරුත් මට එහෙම කැමති වෙන එකක් නෑ.... මොකද මම එච්චර ලස්සන කෙනෙක් නෙවේනෙ....😔🥺
ඔහු ඒක කීවේ ඇස්වල කඳුළු පුරෝගෙන බිම බලාගෙන.ලීසාට ඒක තේරුණ නිසා ජිමින් ලගට ගිහින් එයාව තදින් බදාගත්තා.
ලීසා - කටවහගන්න.ඔයා කියවනවා වැඩී.., ඔයා තමයි අපේ pack එකේ ලස්සනම කෙනා....හරිද?
එය කීමත් සමගම ජිමින් ඇගේ තුරුලෙන් ඈත් වී ඇයට ලස්සන හිනාවකින් සංග්රහ කලා.
ලීසා- එන්න, අපි පහළට යමු, එයාලා මෙහෙ එන්නෙ කවදද කියලා මට ඉක්මනට දැනගන්න ඕනෙ.
ඔවුන් දෙදෙනාම අනෙක් අය සමඟ එකතු වීමට පහල මාලයට ගියා.
ලීසා - ඩැඩී!!!
Jungkook- අනේ දෙයියනේ මොකද ඔයා ඔච්චර හයියෙන් කෑගහන්නෙ. මම මේ ලග ඉන්නෙ.
Jungkook ට කේන්ති ගිහින් තිබ්බත් එයාව සතපහකට ගනන් නොගත්ත ලීසා දිගටම ඔහුට රවාගෙනම හිටියා.
ලීසා - කට වහගන්න මල්ලි!
Jungkook- කට වහගන්න ඔයා කටුස්සි!😏
YOU ARE READING
𝑇𝐻𝐸 𝑃𝑂𝑊𝐸𝑅𝐹𝑈𝐿 𝑀𝐴𝑇𝐸𝑆 ✨♥️( translate ff )
Werewolfමට මගේ Mate විදියට ඇල්ෆා කෙනෙක්වනම් එපා..... ඒම කෙනෙක් එක්ක ඉන්නවට වඩා හොදයි මැරෙන එක. ~ Taehyung ~