𝙾𝚗𝚎 𝙳𝚊𝚢 𝚕𝚊𝚝𝚎𝚛
At The AcademyAuthor POV
(පරණ ගුරුවරුන් වගේම අලුත් ගුරුවරුන් මිශ්‍ර වෙලා තමා ඉන්නෙ. White pack එකයි black back එකේ අයයි ඔක්කොම ඉන්නව එයාලා mix වෙලා එකට ඉන්නේ...)
ලී මහත්මිය- හරි හරි ඒනම් හැමෝම මට ගොඩක් හොඳ ආරංචියක් කියන්න තියෙනවා.
සිසුන්ගේ අවධානය දිනා ගනිමින් ඇය පැවසුවා.
Lee මහත්මිය- White pack එකේ ඉතුරු සාමාජිකයින් ටික හෙට එනවා....
???- ඔහ් මයි ගෝඩ් මිස්, ඒ කියන්නේ ටේ...
ලී මහත්මිය- ඔව්...ඔහු අප සමඟ තමා අධ්‍යන කටයුතු කරන්නෙ.
ඔවුන් ඉතා උද්යෝගිමත් ලෙස බලා සිටියදී,Jungkook, Lisa, Namjoon, Jhope සහ Jimin එයාලා අනිත් pack එකේ අය තරම් ඒ ගැන ගනන්ගත්තෙ නෑ...
???2- මම නම් මැරෙනවා.......
???- ඔව් මම දන්නවා ඔයා මොනවද හිතන්නේ කියලා...ඒත් මම ඔයාට කෙලින්ම කියන්නම්...හීන දකින එක නවත්වන්න ඔයා කියලා කෙනෙක් ඉන්නවා කියලවත් එයා දන්නේ නැතුව ඇති.
???2- ඔයා ඕම කිව්වට ගිය අවුරුද්දෙ එයා මට Hi කිව්වා.
හැමෝම ඒ ඔමේගා ගැන මෙතරම් ආදරයෙන් කතා කරන්නේ ඇයි කියලා Jungkook ට හිතාගන්න බැරුව ගියා....ඒත් කොහොම හරි යුංගි එයාට කියපු දේ මතක් වෙලා එයා පිස්සු හැදිලා හිටියෙ.
ලී නෝනා- ඔය දෙන්නා රණ්ඩු වෙන එක නවත්තන්න... මම කියපු විදියට... රෝස් සහ වෙන්ඩිත් මේ පන්තියේ ඉන්නවා...
කට්ටියගෙ කතාව නිසා ඇය නැවත කතාව නතර කළා.
???3- මේක නම් සුපිරියි.
???2- ඔයා ඇල්ෆා කෙනෙක් නිසා....ඔයා දන්නවනේ එයාලා ඔයාට එයා ලගට ලං වෙන්නවත් දෙන එකක් නෑ...
???3- sh*t
ලී මහත්මිය- ඔය ඇති... .තාමත් ඔවුන්ව නොදන්නා අයට මේ දේ වැදගත් උපදෙසක් ටේහ්‍යුන්ග් දෙස බලන්න එපා, එයා ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ....
Jungkook- ඇයි අපි මෝඩ overrated ඔමේගා දිහා බලාගෙන ඉන්නේ?
එකපාරටම Taehyung ගේ පැක් එකෙන් ඇල්ෆා කෙනෙක් කතා කළා.
CZYTASZ
𝑇𝐻𝐸 𝑃𝑂𝑊𝐸𝑅𝐹𝑈𝐿 𝑀𝐴𝑇𝐸𝑆 ✨♥️( translate ff )
Wilkołakiමට මගේ Mate විදියට ඇල්ෆා කෙනෙක්වනම් එපා..... ඒම කෙනෙක් එක්ක ඉන්නවට වඩා හොදයි මැරෙන එක. ~ Taehyung ~