𝙁𝙚𝙖𝙧 𝙤𝙛 𝙇𝙤𝙤𝙨𝙞𝙣𝙜 ? ~ 8

605 99 40
                                    

Author POV.

Taehyung ට දැනුනේ අමුතුම හැගීමක්......එයාට Jungkookව පලවෙනි පාරට දැකපු දවසෙ ඇති එච්ච හැගීමම දැනුනා.ඒ හැගීම නිසාම එයාගෙ ඇස් තත්පර ගානකට දම් පාටින් දිලිසුනා. මේක ලීසා දැක්කා ඒක නිසා එයා ටේට mind line වලින් කතා කලා.

ලීසා - ටේ ඔයා හොඳින්ද?

Tae - perfect.

ටේ ලොකු හුස්මක් ගත්තා...

ටේ- ඔහ් හරි...... excuse me මම දැන් යනවා.

ජන්කුක් ටේ දිහා බැලුවා.

Jungkook- Tae ඔයා කොහෙද යන්නේ?

ටේ- school?

Jungkook- අපිත් එක්ක යමු.

Hobi - එන්න අපි ඔක්කොම යමු දැන්.
-------------------------------------------------

𝚃𝚒𝚖𝚎 𝚂𝚔𝚒𝚙 𝙰𝚝 𝚂𝚌𝚑𝚘𝚘𝚕.

ලීසා වගේම රෝස් ටේහ්යුන්ග්ට ඉස්සරහින් ගියේ.ඒ වගේම ටේ වෙන්ඩියි, ජිමිනියි එක්ක පිටිපස්සෙන් ආවා. කොල්ලො ටික එයාලා පිටිපස්සෙන් ආවා.

* ටේ හරිම ලස්සනයි *
* එයාව මගේ mate කර ගන්න පුලුවන්නම් මට මැරෙන්න වුනත් පුලුවන්.*
*ඇයි ජන්කුක් මෙයාව මේ තරම් පරිස්සම් කරන්නේ*
*ඇත්තටම එයාට එයාව අයිති නෑ වගේ*
* ටේ මම ඔයාට ආදරෙයි*

එක් ගැහැණු ළමයෙක් ටේට ලං වෙන්න උත්සාහ කළා.

ලීසා- Hey!!!! ආපහු යන්න.

ලීසා ගෙරෙව්වා.

ටේ-ලීසා ඒකට කමක් නෑ... Hi

ඊටපස්සෙ ටේ ඒ ආව කෙල්ල දිහා බැලුවා.ටේ ළගට එන්න පුලුවන් වුන නිසා කෙල්ල නම් හිටියෙ දියවෙලා බිමට වැටෙන්න ඔන්න මෙන්න.

???- සමාවෙන්න ඔයාට කරදර කලාට....මම ඔයාට සින්දුවක් ලිව්වා am.... මට ඒක ඔයාට දෙන්න හිතුනා.

කෙල්ල ලැජ්ජාවෙන් කිව්වා.

ටේ-බොහොම ස්තුතියි...ඒක ඔයාගෙන් නිසා ගොඩක් හොදට තියෙයි.

ටේ එහෙම කියලා ඒ කෙල්ලගෙ කම්මුලක් Kiss කලා.ඒ දෙයින් ඒ කෙල්ලගෙ කටින් පොඩි කෙදිරියක් පිට වුනා.(ටේට පුලුවන් මිනිස්සුන්ගෙ හදවත් වලට පිස්සුවෙන් වගේ ලොකු බලපෑමක් කරන්න.)

𝑇𝐻𝐸 𝑃𝑂𝑊𝐸𝑅𝐹𝑈𝐿 𝑀𝐴𝑇𝐸𝑆 ✨♥️( translate ff )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ