'𝙄𝙩 𝙒𝙖𝙨 𝙇𝙤𝙫𝙚 𝙈𝙖𝙠𝙞𝙣𝙜 ' ~ 13

497 62 27
                                    

Jimin- Yoongi මට ඔයාට යන්න දෙන්න හිතෙන්නෙ නෑ....

ජිමින් හඬමින් කිව්වා.ජිමින් ටික වෙලාවක් යනකන්ම ඇඩුවා. කවදාවත් නැතුව එයාගෙ මේට් මෙච්චර සංවේදී වෙලා ඉන්නෙ ඇයි කියලා යුංගිට හිතාගන්න බැරුව හිටියෙ.

Yoongi- ඔහ්... බබා.... මම ටික දවසකටනෙ යන්නෙ.මම ඉක්මනට එනවා.

ජිමින් දුකින් පිරුනු ඇස් වලින් යුංගි දිහා බලලා ඔලුව වැනුවා.

Yoongi- Ok love...දැන් යන්න මූණ හෝදං එන්න.මට ඔයා එක්ක ගොඩක් හුරතල් වෙන්න ඕනෙ.

යුංගි ඒක හයියෙන් කිව්වා.අඩන ගමන් හිටපු ජිමින් හිනාවෙන ගමන් ඉක්මනට bathroom එකට දුවලා ගියා.

යුංගිගෙ ඔලුවෙ තිබ්බෙ හුරතල් වෙන එක විතරමයි.ඒත් ඒ සිතුවිල්ල එක පාරටම නැතිවෙලා ගියේ යුංගිට දැනුන තද වගේම ඉවසන්න බැරිවෙන තරමෙ සුවද නිසයි.

ජිමින්- Ahhhhh.......

🐺💭 - Heat එක

යුංගි bathroom එකට දුවලා යනකොට දැක්කෙ bathroom එකේ බිම පෙරලිලා බඩ අල්ලගෙන කෙදිරිගාන ජිමින්ව.

Jimin- රි-රිදෙනවා Yoongi. P-plzz.....

යුංගිට අනිවාර්යයෙන්ම ජිමින් එක්ක sex කරන්න වගේම මාර්ක් කරන්න ඕන වුනා , මේ වෙනකන් හරි එයා ඒ දේ නොකර ඉවසවෙන හිටියෙ කොහෙන් ලැබුන ශක්තියකින්ද කියන්න එයාටම පුදුමයි. ඒත් මේ වෙද්දී ජිමින් හිටියෙ දාඩියෙන් වගේම වේදනාවෙන් ඒ විතරක් නෙවේ එයාව ඉල්ලන ගමන්.ඒක නිසා යුංගි එයාගෙ ඉවසීම අතෑරලා දැම්මා. යුංගි එයාගෙ ඇල්ෆාට පාලනය භාර දුන්නා.

Jimin-YOONGI !!

ජිමින් වේදනාවෙන් කෑගැහුවා.ඒ එක්කම යුංගි ජිමින්ව එයාගෙ අත් දෙකෙන් උස්ස ගත්තා...

යොන්ගි- shhh....It's okay... ඇල්ෆා ඔයාට උදව් කරන්නම් kitten.















𝚂𝙾𝙼𝙴 𝚃𝙸𝙼𝙴 𝙻𝙰𝚃𝙴𝚁.

Yoongi- ඔයා හොඳින්ද බබා?

යුංගි එයාගෙ ආදරනීය මේට් දිහා බැලුවා....round 3 කට පස්සේ එයාලා දෙන්නම හිටියෙ ගොඩක් මහන්සියෙන්.

𝑇𝐻𝐸 𝑃𝑂𝑊𝐸𝑅𝐹𝑈𝐿 𝑀𝐴𝑇𝐸𝑆 ✨♥️( translate ff )Where stories live. Discover now