𝙽𝚎𝚡𝚝 𝙼𝚘𝚛𝚗𝚒𝚗𝚐 ☀️
At White PackYoongi- Jin මම දෙවියන්ට දිවුරනවා ඔයා මේ දැන්මම ආවේ නැත්නම් මම ඔයාව මරනවා....
ඔහු දැනටමත් ජින් සූදානම් වන තෙක් පැය 3ක් බලා සිටියා.
ජින්- ඔයාගෙ Overreacting දාන එක නවත්තගන්න.....මම හොඳ පෙනුමට ඉන්න ඕනෙ.. මමනෙ ඉතිං කෝමත් WWH.
ටේහ්යුන්ග් ඔහුගේ හියුන්ග්ට හිනාවිය.
Tae- Hyungie කෝම හිටියත් Handsome.
ඔහු ජින්ව බදාගෙන කිව්වා.
ටේ- මට ඔයාව ගොඩක් මතක් වෙයි...😢
ඔහු කීවේ කඳුළු පිරි ඇස් වලින්.
ජින් - මටත් ඔයාලා දෙන්නා නැතුව පාලු දැනෙයි.
රෝස් - දෙයියනේ ඔය දෙන්නා......ඔයාලා තව දවස් දෙකකින් ආපහු මුනගැහෙනවා.
ඇය 'wtf' මුහුණ සාදමින් සිටියදී. Taehyung ඇය දෙසට දිව දිගු කරයි.
Tae- එක ඒ වගේ නෙවේ...
රෝස්- අයිෂ්හ්හ් මෙහෙ එන්න ලොකු බබා.
ඇය ඔහුව තමන් වෙතට ලං කර ගත්තා.
Yoongi- අපි යන්න ඕනේ....රෝස්, වෙන්ඩි, මම කියන්නේ මොනවා හරි උනොත් මට කතා කරන්න..... තේරුනාද?
ඔවුන් දෙදෙනාම හිස වැනුවා.
වෙන්ඩි - ඔව් ඇල්ෆා...
එහෙම කියලා ආයෙත් බදාගෙන Jin සහ Yoongi එලියට ගියා.
වෙන්ඩි - දැන් එයාලා ටේ බේබිව දාලා ගිය නිසා මට ඔයාගෙන් ඊයේ රෑ වුන සිද්දිය ගැන අහන්න ඕනෙ.
රෝස් ඇය දෙස බැරෑරුම් ලෙස බැලුවා. මෙයාලා මේ ගැන අහන බව Taehyung දැන සිටියේ.
ටේ - ඔව්....
වෙන්ඩි - පැටියෝ, ඔයාගේ ඇස් දම් පාටද?
Rose- Tae අන්තිම වතාවේ ඔයාගේ ඇස් එහෙම තිබ්බේ ඔයාගේ.....
ටේ- මම දන්නවා මම දන්නවා..... ඒත් ඊයේ රෑ ඒම වුනේ ඇයි කියලා මම දන්නෙ නෑ.....
ESTÁS LEYENDO
𝑇𝐻𝐸 𝑃𝑂𝑊𝐸𝑅𝐹𝑈𝐿 𝑀𝐴𝑇𝐸𝑆 ✨♥️( translate ff )
Hombres Loboමට මගේ Mate විදියට ඇල්ෆා කෙනෙක්වනම් එපා..... ඒම කෙනෙක් එක්ක ඉන්නවට වඩා හොදයි මැරෙන එක. ~ Taehyung ~