Taekook දෙන්නට කටහඩක් ඇහුන නිසා Taehyung Jungkook ලගින් ඈත් වෙන්න උත්සාහ කළත් ජන්කුක්ගෙ muscles පිරුනු අත් ඒකට ඉඩ දුන්නෙ නෑ.
Soyoung- Jungkook මම ආවා...
Taehyung ට සෝයංගෙ කටහඬ ඇහුන ගමන්ම ටේ Jungkookව තල්ලු කලා.
ජන්කුක් - ඔයා මගේ room එකේ මොකද කරන්නෙ?
ජන්කුක් සෝයංට ගෙරෙව්වත් සෝයං ජන්කුක් ලගට ඇවිත් එයාව hug කලා.
Soyoung- මට වෙච්ච දේ ආරංචි වුනා....මම ගොඩක් බය උනා.ඔයා හොදින් ඉන්නවා නේද?.
ජන්කුක් සෝයං අල්ලන් හිටපු අත් අයින් කලා.
Jungkook- මම හොඳින්..... ඔයාට දැන් යන්න පුළුවන්.
Soyoung- මම මෙහෙමයි ඉන්නෙ.අනික මට ඔයා එක්ක ටික වෙලාවක් ඉන්න ඕනෙ... මට හොදටම විශ්වාසයි මට ඔයාව miss වුන තරමටම ඔයාටත් මාව miss වෙන්න ඇති කියලා...
එහෙම කිව්ව සෝයං ටේ දිහා බැලුවා.
Soyoung- ඔයා මොකද තාම මෙතන?ඔයාට පේන්නේ නැද්ද අපි busy කියලා....
සෝයං ඇහිබැමක් උස්සලා ඇහුවා.
Taehyungගෙ හදවත බිදිලා ගියා. එයාට ලොකු වේදනාවක් වගේම ලැජ්ජාවක් දැනුනා.
ටේ- I'm sorry.....
ටේ ආයෙ වචනයක්වත් කියන්නෙ නැතුව එලියට ගියා. ජන්කුක් ටේව නතර කරන්න try කලත් එයාට ඒක කරන්න බැරුව ගියා. ඒ...,
Jungkook- Ta.....
Soyoung- එයාට යන්න දෙන්න.
Jungkook- ඔයා මට මොනවද කරන්න ඕනෙ,නොකරන්න ඕනෙ කියලා මට අණ දෙන්න හිතන්නවත් එපා. මොනවා වුනත් අමතක කරන්න එපා මම ඔයාලගෙ අනාගත ඇල්ෆා කියන එක සෝයං.ඔයා මගෙ මේට්ව රිද්දුවා. පලයන් මෙතනින්.
සෝයං ඔලුව පාත් කරගෙනම හිටියා.
Soyoung- I - I'm Sor.....
YOU ARE READING
𝑇𝐻𝐸 𝑃𝑂𝑊𝐸𝑅𝐹𝑈𝐿 𝑀𝐴𝑇𝐸𝑆 ✨♥️( translate ff )
Werewolfමට මගේ Mate විදියට ඇල්ෆා කෙනෙක්වනම් එපා..... ඒම කෙනෙක් එක්ක ඉන්නවට වඩා හොදයි මැරෙන එක. ~ Taehyung ~