හැමෝම සාලෙ ඉදන් 'විකාර movie' එකක් බලනගමන් හිටියෙ.
ජන්කුක් වගේම ටේ විතරක් දුරින් වාඩිවෙලා හිටියට අනිත් අය නම් එයාලගෙ mate ලා එක්ක ඇලිලා හුරතල් වෙන ගමන් හිටියෙ.
රෑවෙද්දි යූන්මින් වගේම නම්ජින් couples එයාලගෙ room වලට ගියා. පස්සෙ රෝස්,ලීසා,වෙන්ඩි වගේම හෝබිත් එයාලගෙ rooms වලට ගියා. ඉතුරු වෙලා හිටියෙ ටේකුක් විතරයි.
ටේ ගැන කියනවනම් එයාට තේරිලා තිබ්බෙවත් නෑ එයා ඉන්නෙ තනියම ජන්කුක් එක්ක කියලා...Jungkook- ඔයාට සීතලද......?
ජන්කුක් එහෙම ඇහුවෙ ඒ වෙලාවෙ තිබ්බ නිහඩබව එයාට කරදරයක් වුන නිසා වගේම,ඒ නිහඬ බව බිදින්න.
ටේ- හ්ම්ම් ටිකක් විතර... මම blanket එකක් අරන් එන්නම්.
ටේ නැගිටලා යන්න හැදුවත් ඊටකලින් ඉස්සර වුන ජන්කුක් ටේව නතර කලා.
Tae- ඇ- ඇයි ?
ජන්කුක් ටේගෙ ඇස් දිහා බලාගෙනම එයාව එයා ලගට ගත්තා.
Jungkook- යන්න එපා...මෙහෙම ඉන්න
ටේ - ඒත් ඒක.....
Jungkook- මම ඔයාව තුරුලු කරගන්නම්.... plzzz....
පස්සෙ ටේ ඒකට කිව්වෙ,
ටේ- හ් - හා ඒනම්...
ජන්කුක් ටේව එයාගෙ උකුල උඩ වාඩිකරවගත්ත නිසා ටේ ඉක්මනට රතු වුනා...
ටේ- මේම ඉන්න එක හරි නෑ ව.....
Jungkook- it's perfect.
Jungkook POV.
🐺💭 - ෆක්,ෆක්,ෆක් එයා ගොඩක් සුවදයි.....
- ඔව් මම දන්නවා
🐺💭 - ඒත් හරිනම් මමයි අහන්න ඕනෙ smooth විදියට ,'ඔයාට සීතලද' කියලා.
- කට වහගෙන ඉන්න Jk.හරිනම් ඔයා මට ස්තූති කරන්න ඕනෙ.
🐺💭 - හරි හරී.....ටේ POV.
ලබ්
ඩබ්
ලබ්- ඇයි මට මේම ඉන්න එකේ වැරැද්දක් දැනෙන්නෙ නැත්තෙ.?
🐺💭 - ඇත්තටම ඒක නම් ඇත්ත.... JK හරිම warm. ඒ වගේම.............
- හරි හරි මට තේරෙනවා V
KAMU SEDANG MEMBACA
𝑇𝐻𝐸 𝑃𝑂𝑊𝐸𝑅𝐹𝑈𝐿 𝑀𝐴𝑇𝐸𝑆 ✨♥️( translate ff )
Manusia Serigalaමට මගේ Mate විදියට ඇල්ෆා කෙනෙක්වනම් එපා..... ඒම කෙනෙක් එක්ක ඉන්නවට වඩා හොදයි මැරෙන එක. ~ Taehyung ~