Author POV.
ජිමින් යුංගි දිහා බලන්නෙ නැතුව බිම බලාගෙන ඇගිලි වලින් සෙල්ලම් කර කර හිටියා.
යුංගි දැන්නම් ඉන්නෙ හොදටම නැගිටලා.එයාගෙ නිදිමතත් නැති වුනා ජිමින් කිව්ව දේ ඇහුනට පස්සෙ.එයාට ජිමින්ව එයාගෙ කරගන්න ඕන වුනා.... නෑ ගොඩක් ඕන වුනා.ඒත් යුංගි ජිමින් දිහා බලන කොට එයාගෙ ඇස් වල පිරිලා තිබ්බෙ අහිංසකකම විතරයි.ඒක නිසා එයාට ඕන වුනේ නෑ එයාගෙ අහිංසක,සිනිදු ඔමේගාව රිද්දන්න.Yoongi- බබා.....මං දිහා බලන්න.
ජිමින් එයාගෙ අහිංසක ඇස්වලින් යුංගි දිහා බැලුවා.
Yoongi- බබා මට ඔයා එක්ක sex කරන්න ඕන නෑ......
එයා ඒක කියලා ඉවර වුන ගමන්ම ජිමින් අඩන්න පටන්ගත්තා.
Jimin- ඔ - ඔයා මට ආ - ආදරේ නෑ.
යුංගි ජිමින්ව තද කරලා බදාගත්තා. එයාගෙ mate කොච්චර නම් සියුමැලීද කියන දේ එයාට දැනෙද්දි එයාට ආදරනීය හිනාවක් මූනට ආවා.
Yoongi- මේ ලෝකේ මම වැඩියෙන්ම ආදරේ කරන කෙනා ඔයා නේද? දැන් අඬන එක නවත්තන්න මම කැමති නෑ ඔයා අඬනවට.
ජිමින්- එ - එහෙනම් ඇයි ඔයාට මාත් එක්ක sex කරන්න බැරි.?
යුංගි ජිමින්ගෙ නලල සිපගත්තා.
Yoongi- බබා මට ඔයා එක්ක sex කරන්න ඕන නෑ....I want to make love with you....ඒත් දැන් ඒකට සුදුසු වෙලාව නෙවෙයි....අනික මට ජන්කුක් අතින් මැරෙන්න බෑ...
ජිමින් එයාගෙ ඔලුව පැත්තකට ඇලකලා.
ජිමින් - Make Love?
Yoongi- දැන් එන්න බබා අපි නිදාගමු නැත්නම් මට තවත් මාව පාලනය කරගන්න බැරි වෙයි.
එයාලා හිටියෙ මූනට මූන බලාගෙන ඇදේ වැතිරිලා මිනිත්තු කිහිපයකට පස්සේ යුංගි හිටියෙ තද නින්දකය.... ඒත් ජිමින් හිටියෙ බර කල්පනාවක. ඒත් එයා අන්තිමට තීරනයකට ආවා. ඒ,
ජිමින් - Make Love කියන්නෙ මොකක්ද කියලා මම ලීසාගෙන් අහගන්නවා.
එයා එයාටම මුමුන ගන්න ගමන් හිමින් ඇස් පියාගත්තා.
BINABASA MO ANG
𝑇𝐻𝐸 𝑃𝑂𝑊𝐸𝑅𝐹𝑈𝐿 𝑀𝐴𝑇𝐸𝑆 ✨♥️( translate ff )
Werewolfමට මගේ Mate විදියට ඇල්ෆා කෙනෙක්වනම් එපා..... ඒම කෙනෙක් එක්ක ඉන්නවට වඩා හොදයි මැරෙන එක. ~ Taehyung ~