'𝘽𝙖𝙚𝙠𝙝𝙮𝙪𝙣 𝙒𝙝𝙤 ?' ~ 14

234 46 7
                                    

ජන්කුක් යුංගි දිහාවට හැරුනා.

ජන්කුක් - කවුද බෙක් කියන්නේ? ඒවගේම ඇයි මගේ මේට් මෙච්චරටම එයා ගැන කියද්දි excited වෙන්නෙ.?

යුංගි හුස්මක් පහල දැම්මා.

Jin- Baekhyun කියන්නෙ ටේගෙ හොඳම යාලුවා....එයා අපේ පැක් එකෙන් ඈත් වෙනකන්ම එයාලගෙ යාලු කම නැති කරන්න කාටවත් පුලුවන් වුනේ නෑ.

Jungkook- ටේ කිව්වා බෙක් handsome වගේම ලස්සනයි කියලා.එයාට ටේ ගැන මොකක් හරි විශේෂ හැගීමක් තියෙනවද?

ජන්කුක් හැමෝම දිහා බැලුවෙ තරහින්.

Jungkook- No way මාත් එයාලා එක්ක යනවා.මට දැන් කොහොමත් බෑ එයාලව මෙහෙම යවන්න.

ජන්කුක් හැදුවෙ ඉක්මනට එයාලව follow කරන්න.ඒත් ඊට කලින් ඉක්මන් වුන යුංගි කලේ ජන්කුක්ව නතර කරපු එක.

Yoongi- Oh my god stop..... බෙක්ට hot මේට් කෙනෙක් ඉන්නවා...

Jungkook- ඔහ්.....ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑනෙ එයා Tae ට කැමති නෑ කියලා.

ජන්කුක් එහෙම කියද්දි යුංගි ජන්කුක් දිහා බැලුවෙ wtf look එකකින්.

Yoongi-ඔව් ඉතිං ඒ කියන්නේ!
--------------------------------------------------

𝚃𝚒𝚖𝚎 𝚂𝚔𝚒𝚙 𝙸𝚗 𝙱𝚞𝚜𝚊𝚗.

කට්ටිය රෑ වෙද්දී එයාලගෙ පරන pack house එකට ආවා. Taehyung එයාගෙ දෙමව්පියන්ගේ සොහොන් බලන්න සුසාන භූමියට ගියා.ඒ එක්කම Lisa, Rose වගේම Wendy ඒ තැන ගැන බලන්න නතර වුනා. මේක ටේට ගොඩක් සංවේදී මාතෘකාවක් නිසා එයාට තනියම ඉන්න ඕන වුනා.

ටේ කඳුළු පිරුනු ඇස් වලින් එයාගෙ දෙමාපියන්ගේ පින්තූර දිහා බැලුවා.

ටේ- Hi අම්මා, Hi තාත්තා..

ඒ එක්කම එයා බැලුවෙ එයා අරං ආව මල් දිහා.

Tae- මෙන්න අම්මේ මම ඔයාගේ favoriteම රෝස මල් ගෙනාවා මම හිතනවා ඔයා ඒවාට කැමති වෙයි කියලා......

ටේ ටිකකට කතා කරන එක නතර කලා.

ටේ- මට ඔයාලා නැතුව පාලුයි.ඔයාලත් අද මාත් එක්ක හිටියනම් කියලා මට හිතෙනවා.
අම්මේ මම අන්තිමට ඉගෙන ගත්තා ඇත්තටම මම කව්ද කියලා. ඒවගේම තාත්තෙ මම දැන් ටිකක් වත් බය නෑ...අන්තිම මොහොත වෙනකන්ම මාව විශ්වාස කලාට ස්තූති. මට නිකමට වගේ....කාලය ආපස්සට හරවන්න පුලුවන් වුනා නම්....

𝑇𝐻𝐸 𝑃𝑂𝑊𝐸𝑅𝐹𝑈𝐿 𝑀𝐴𝑇𝐸𝑆 ✨♥️( translate ff )Where stories live. Discover now