𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡𝙚 ~ 5

704 104 23
                                    

යූනා තේහ්යුන්ග් දිහා බලන් හිටියෙ ආදරයෙන්.

යූනා- ඔහුයි අවසාන සත්‍ය ලේ සහිත උත්තරීතර ඔමේගා.

ලීසා - ඔය ඇත්තටමද?

එක්වරම යුංගි කතා කළා.

Yoongi- Tae bear ඔයා පුදුම වෙන්නෙ නැත්තෙ ඇයි?

ටේ- ඇයි මම එහෙම වෙන්නේ......මම දැනටමත් ඒ හැම දෙයක් ගැනම දන්නවා.....

Taehyung කියද්දී Yoonaගෙ නළල රැලි ගැන්වුනා.

යූනා - හැම දෙයක්?

ටේ- මගේ අම්මා මට කිව්වා මම කව්ද කියලා.......

ඔහු පැවසුවේ නළල රැලි කරගෙන.

Yoongi- ඒකට කමක් නෑ බෙයා....

ඔහු ටේගෙ කම්මුල පිරිමදිමින් කිව්වා.ජන්කුක් ඔහුට ඒ නිසා මදක් ගෙරෙව්වා.

Yoona- මේක හරි පුදුමයි....පැටියෝ ඔයා කොච්චර බලවත් කෙනෙක්ද කියලා ඔයාට තේරෙන්නේ නෑ.....

ටේ ඊටත් වඩා නළල රැලි කර ගත්තා.ජන්කුක් එය දැක්කා.

ටේ- ඇත්තටම මට කාගෙවත් හිත රිද්දන්න ඕන නෑ.....

ඔහු කිව්ව දේ නිසාහැමෝම ඔහු දෙස බැලුවා.

ටේ- මම බලවත් කෙනෙක් නෙවේ.මට රෝස්ගෙයි , වෙන්ඩිගෙයි මනස කියවන්න පුලුවන් එච්චරයි.මට කියන්න ඕන කලේ මම ගැන විශේෂ දෙයක් නෑ කියලා.....ඒ නිසා ඒ ගැන හිතන එක නතර කරන්න.

වෙන්ඩි - ටේ බබා...

යූනා - පැටියෝ ඔයා විශේෂයි..

Tae- ඔයා මම විශේෂයි කියලා කියන්නෙ කෝමද.?මම "විශේෂ" නිසාද මගේ දෙමව්පියෝ මැරිලා තියෙන්නෙ.මට ඒක මතක් කරන්න ඕන නෑ.....මම නිකන් වැඩකට නැති ඔමේගා කෙනෙක් විතරයි.....

ජන්කුක්ට ඕන වුනෙ එයාගෙ මේට්ව hug කරන්න වගේම කිසිම වෙලාවක අත්හරින්නෙ නැතුව ඉන්න.

Jungkook POV.

මට එයාට කියන්න ඕන එයා තනිවෙලා නෑ කියලා... එයාට මාව ඕන.

Jk🐺 - නෑ Jungkook.... එයාට වෙලාව ඕන
- නමුත් ඔහු දුකින්
Jk🐺 - මම දන්නවා.මම දන්නවා.

𝑇𝐻𝐸 𝑃𝑂𝑊𝐸𝑅𝐹𝑈𝐿 𝑀𝐴𝑇𝐸𝑆 ✨♥️( translate ff )Onde histórias criam vida. Descubra agora