𝙵𝚒𝚟𝚎 𝙳𝚊𝚢𝚜 𝙻𝚊𝚝𝚎𝚛.
Author POV.
ජන්කුක්ට මේ ටික දවස ඇතුලත කලින්ට වැඩිය හිතට හොඳක් දැනුනා. ටේහ්යුන්ග් දැන් දැන් එයා එක්ක වැඩිපුර කතා කරන්න පටන් ගත්ත එක ගැන එයා සතුටින් ඉන්නෙ.ඒත් අනිත් පැත්තෙන් ටේහ්යුන්ග් හිටියේ හොඳටම අවුල් වෙලා. ඒ ජන්කුක් එයාට කියන කරන අමුතු දේවල් වලට හැම වෙලේම රතු වෙන්නෙ ඇයි කියන එක ගැන හිතලා. ඒත් බොරු කියන්න ඕනෙ නෑ... ටේ එහෙම වෙන එකට ගොඩක් කැමතී....
𝙰𝚝 𝚂𝚌𝚑𝚘𝚘𝚕.
ටේ- ඔයාගේ Mark එක හරිම ලස්සනයි රෝසි.
ටේ පුදුමෙන් කිව්වෙ ලීසා කට කොනෙන් හිනාවෙද්දි....
ලීසා - අනිවාර්යයෙන්ම ඒක ඒම තමා...
ඒ කිව්ව දේට රෝස් ලැජ්ජාවෙන් හිනාවුනා.
වෙන්ඩි - Hey.... මං ගැන මොකද හිතෙන්නෙ?
වෙන්ඩි බොරුවට කෑගැහුවා...
රෝස - ඔයා නම් පොඩි ලමයෙක් වගේ....
එකපාරටම පුංචි ඔමේගා කතා කරන්න පටන් ගත්තා.
ජිමින්- මටත් එකක් ඕනෙ...
ජිමින් ඒම කියලා කෙදිරිගෑවා.
ලීසා - ඔයාට මොනවද ඕන බබා?
ජිමින්- වෙන්ඩි නූනාටත් එකක් තියෙනවා....රෝසිටත් තියෙනවා වගේම ඔයාටත් තියෙනවා.තව ජින්, ජූනි හ්‍යුන්ග්ලාටත් එකක් තියෙනවා...මටත් ඕනේ ඒක.
ජිමින් ලීසාගේ බෙල්ලේ තිබුනු Mark එක පෙන්නලා ඒම කිව්වා.
ටේ- ජිමිනී ඔයාට ඔයාගෙම කියලා එකත් ලැබෙයි... කලබල වෙන්න එපා....
ජිමින් - මටත් ලැබෙයිද? OMO.... That is so exciting.... ඒකෙ මායාවක් තියෙනවා...
ජිමින් ඒම කියලා අත්පුඩි ගැහුවා.හැමෝම ඒ දිහා බලාගෙන හීල්ලුවා...
ටේ- දෙයියනේ ඔයා හරිම හුරතල්... මම මැරෙනවා.....
ටේ ජිමින්ගේ පුංචි නහය මිරිකන ගමන් කිව්වා.
ටේ- මට විශ්වාස කරන්න බෑ යුංගි ඔයාගේ mate කියලා.....ඔයා ගොඩක් අහිංසකයි.ඒත් එයා කෝම ඉදීද එයා ඒක කර_ _ අහ්හ් නෑ නෑ මුකුත් නෑ....
ВИ ЧИТАЄТЕ
𝑇𝐻𝐸 𝑃𝑂𝑊𝐸𝑅𝐹𝑈𝐿 𝑀𝐴𝑇𝐸𝑆 ✨♥️( translate ff )
Перевертніමට මගේ Mate විදියට ඇල්ෆා කෙනෙක්වනම් එපා..... ඒම කෙනෙක් එක්ක ඉන්නවට වඩා හොදයි මැරෙන එක. ~ Taehyung ~