Later at home
Jungkook - මොකද මේ වෙන්නෙ?!?!?!
ඔහු ගේ ඇතුළට යන ගමන් කෑගැසුවා.යූරි - පුතා,.. මොකක්ද ප්‍රශ්නෙ? ඇයි ඔච්චර කලබල වෙලා.
යූරි විමසුවේ කනස්සල්ලෙන්.
Jungkook - මම මගේ මේට්ව හොයාගත්තා.
මාර්ක්, ලීසා, යූරි - ඔබ කාව?
ඔවුන් ඇසුවේ පුදුමයෙන් ලොකු වුන ඇස් වලින් සහ, සිනාමුසු මුහුණින්.
යූරි - නමුත් ඔහු හෝ ඇය කොහෙද?
මාර්ක් - congratulations my son.
Namjoon කතා කරන විට මාර්ක් Jungkook ලගට ගියා.
නම්ජූන් - ඇත්තටම ලූනා, ඒක ටිකක්...
Jungkook නම්ජූන්ගෙ කතාවට බාදා කරමින්.
Jungkook - ඔහු මගෙන් ඈත් වෙනවා.
මාර්ක් - ඔයා ඒකෙන් අදහස් කලේ මොකක්ද?
ජිමින්ව උකුලේ තියාගෙන ඉඳගෙන හිටපු යුංගිට ලගට ජන්කුක් ලංවුනා.
Jungkook - Taehyungට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?
Yoongi නළල රැලි කරගත්තා.කරගත්තා.... මේ සියල්ලටම Taehyung ගේ සම්බන්ධය මොකක්දැයි ඔහු සිතුවා.
Yoongi- කෑගහන්න එපා, ඔයා මගේ මේට්ව බය කරනවා... සහ මේ වෙන හැමදේටම Tae ගේ තියෙන සම්බන්දෙ මොකක්ද?
ඔහු සන්සුන් හඬින් කිව්වා.
Jungkook- එයා මගේ මේට් ඒ වගේම මට ඔහු එක්ක ඉන්න ඕනෙ.
Yoongiගෙ ඇස් ලොකු වෙලා ජින් දිහා බැලුවා.
ජින් - ජිමිනී පැටියෝ අපි ඔයාගේ කාමරයට යමු හොදද?
ජිමින් හිස වැනුවා.
Yoongi- Taehyung ඔබේ මේට්?.... ඔයාට ඒ ගැන විශ්වාසද?
Jungkook - ඇත්තෙන්ම මට විශ්වාසයි..... මගේ වුල්ෆ්ට අමතරව ඔහුගේ සුවඳ දැනුණා.
Yoongi- ෂිට්....මේක නරකයි...
ඔහු හිටගෙන කිව්වා.
Jungkook- ඔයා මොකක් ගැනද කතා කරන්නේ.
යුංගි ජුන්ග්කුක් දෙස බැලුවේ ඔහුට ඔහු ගැන අනුකම්පාවක් ඇති වූවා වගේ.
ESTÁS LEYENDO
𝑇𝐻𝐸 𝑃𝑂𝑊𝐸𝑅𝐹𝑈𝐿 𝑀𝐴𝑇𝐸𝑆 ✨♥️( translate ff )
Hombres Loboමට මගේ Mate විදියට ඇල්ෆා කෙනෙක්වනම් එපා..... ඒම කෙනෙක් එක්ක ඉන්නවට වඩා හොදයි මැරෙන එක. ~ Taehyung ~