𝙽𝚎𝚡𝚝 𝙼𝚘𝚛𝚗𝚒𝚗𝚐....
Jungkook , Taehyung හැර අනිත් හැමෝම සාලෙ හිටියෙ.
එයාලා සිද්ධ වෙච්ච දේවල් යූනට කිව්වා.යූනා- එයාලගෙ බැදීම ගොඩක් ශක්තිමත්. මම කියන්න හදන්නේ Taehyung තමයි සුව කිරීමේ හැකියාව තියෙන අනිතිම True Blooded Supreme Omega කියන එක.
Mark - අම්මේ... අපි එයා ගැන දැනගන්න ඕන තව මොනාහරි තියෙනවද?
යූනා- ටේ කියන්නෙ සහජයෙන්ම බුද්ධිමත් කෙනෙක්.... ටේ ජන්කුක්ව හොද කලා කියන්නෙ ටේගෙ සමහර කොටස් දන්නවා ජන්කුක් කියන්නෙ එයාගෙ මේට් කියන එක. එහෙමත් නැත්තන් ටේට දැන් ජන්කුක් ගැන හැඟීමක් තියෙන්න ඕනෙ. ඔයා කිව්ව විදියට ටේගෙ ඇස් ලගකදි නිල් පාටින් දිලිසුනා කියන්නේ එයාලා කොහොම හරි බැදෙනවා කියන එක.
Yoongi- ඒකෙ තේරුම මොකක්ද?
යූනා- එයාලා එකට ඉන්නකොට ගොඩක් ශක්තිමත්.ඒවගේම එයාලා marry කලාට පස්සේ එයාලව පරද්දන්න කාටවත් බෑ... ඒකයි මම කියන්න උත්සාහ කලේ.
හෝබිගෙ තොල් 'O' හැඩේට තිබ්බෙ ඒක අහලා.
වෙන්ඩි - කට වහගන්න පැටියෝ.
වෙන්ඩි හිනා වුනා.
Jhope- Omg මේක නම් සුපිරියි...මටත් එයාලා එක්ක එකට ඉන්න ලැබිච්ච එකට නම් මම ගොඩක් සතුටු වෙනවා.
යූරි- මම හිතන්නේ අපි හැමෝටම එහෙම තමයි.
Mark - අපි එයාලව කොහොම හරි ආරක්ශා කරගන්න ඕනෙ.
ලීසා- ඒ මේ....මම දන්න විදියට ටේකුක් ඉන්නේ දැන් එකම room එකේ....
රෝස් - දෙයියනේ.....
Yoona- එයාලට ඉන්න දෙන්න.... මේ වෙලාවෙ ඒ දෙන්නට මේට්ලා ඕනෙ.
Yoongi- Alpha... , Taehyung වගේම මම හෙට රෑ Busan වලට යනවා.
මාර්ක් - ටේගෙ දෙමාපියො බලන්න නේ?
යුංගි - ඔව්...
Mark - හරි... ඒත් ඕනම දේකට මූනදෙන්න ලෑස්ති වෙලා නම්ජූන්වයි, හෝබිවයි එක්කන් යන්න.
ලීසා- ඒක නම් හොඳයි තාත්තා.... ජන්කුක් පිස්සෙක් වගේ ඊයේ.... කාටවත් ටේහ්යුන්ග් ළඟට ලං වෙන්න වත් දුන්නෙ නෑ... එයාව පාලනය කරගන්න ගොඩක් අමාරු වුනා.
YOU ARE READING
𝑇𝐻𝐸 𝑃𝑂𝑊𝐸𝑅𝐹𝑈𝐿 𝑀𝐴𝑇𝐸𝑆 ✨♥️( translate ff )
Werewolfමට මගේ Mate විදියට ඇල්ෆා කෙනෙක්වනම් එපා..... ඒම කෙනෙක් එක්ක ඉන්නවට වඩා හොදයි මැරෙන එක. ~ Taehyung ~