𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 11

188 51 7
                                    

"ඔහ්හ් ඕයි ඕයි.. බලපංකො.." සවිනි මගේ අතට ගහන ගමන් පෙන්නුවේ ඈතින් එන නිහන්සව..එයා අපි ලගට ඇවිත් අපි එක්ක කතා කලා..ඒ හැම විනාඩියේම මං දැක්කේ සවිනි ගේ ඇස් නිහන්ස ලග අතරමං වෙලා වගේ...!!

ඔව් කාලේ යනවා.. අපිට අල්ලන් ඉන් ඇ?? බැහැ නෙහ්.. ඒ වගේම එයත් වෙනස් උනා.. ඔව් එයා දැන් වෙනස්..එයා fun.. අපි දෙන්නා හැමදාම එක එක තැන් වල ගිහින් සතුටු වෙනවා.. අපි දෙන්න හැමදේම කරන්නේ එකට වගේ..

මගේ අම්මලා එයාවත් එයාලගේ අම්මලා මාවත් හොදට දන්නවා.. අපි දෙන්න දැන් ඇත්තටම හොදම යාලුවෝ..

ඒ උනාට එයාට හැමදාම නිහන්සට තිබ්බ ආදරේ වැඩි වුනා විතරයි.. අඩු වුනේ නැහැ..

මටත් එයාට තිබ්බ ආදරේ වැඩි උනා මිසක් අඩු වුනේ නැහැ.. ඒ උනාට මං එක පාලනේ කරා..මොනා උනත් යාලු කම නැති කර ගන්න බැහැ නෙහ්..

එක වැදගත්..

𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √Where stories live. Discover now