𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 09

175 52 10
                                    

කාලේ ගියා..අවුරද්දක්.. ඔව් මේ අවුරුද්දටම මමවත් සවිනි වත් කතා කලේ නැහැ.. හුගක් දේ වෙනස් වුනා.. මගේ ජිවිතේ..!!

ඔව් දෙව්මි එයාට යන්න උනා.. එයා ගියා..එයා ගියෙ uk වලට.. එයා දැන් එහෙ ඉගෙන ගන්නවා.. එයා a/l කරල එයා යනවා එයාගේ ඩ්‍රීම් එකට.. අහ්හ් කොරියා..! මටත් යන්න පුළුවන් වෙයි ද..

බැරි වෙන්නේ නැහැ.. ඒ උනාට දුරින් හරි ඉදන් සවිනි දිහා බලන් ඉන්නවා..

එහෙම ඉන්න මං දැන් ඇත්තටම පුරුදු වෙලා..එයා නෙට්බෝල් play කරද්දී ඒ පැත්තේ නෙත්මි ලා එක්ක ඇවිදන් යන්න.. එයා බෑන්ඩ් එකේ ඉද්දි බෑන්ඩ් එකේ ඉන්න යාලුවෙක් බලන්න යනවා වගේ එයාව බලන්න යන්න..

ඒ වගේම මං දෙව්මිව අමතක කරේ නැහැ.. එයාට පුළුවන් වෙලාවට කෝල් කලා..

සවිනි.. එයා මං දිහා බලන් ඉන්නේ මං දන්නවා.. හැබැයි එයා මට ආදරේ නැහැ.. මං එකත් දන්නවා..!! මං දන්නවා එයා තාම ආදරේ නිහන්සාට කියල.. එයා නිහන්ස දිහා බලන විදිය..!! මට ඉරිසියයි.. ඔව් මට ඉරිසියයි..!! එක දරාගන්න බැහැ සමහර වෙලවට..!

ඒ උනාට හැමදේම හොදින් වෙයි..එයා මට ආදරේ කරයි.. මං විශ්වාස කරනවා..මට කවමදා හරි ආදරේ කරයි..!! මං බලන් ඉන්නවා..

එයා අනාගතේ ඊට වඩා දරුණු වෙයි කියලා දැනන් හිටියා නම්.. 😶👍🏻

𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √Where stories live. Discover now