From Savini to Mihini
අපි ආදරේ කරනවා අපිට ආදරේ නැති මිනිස්සුන්ට
අපිට කවදාවත් නොලැබෙන මිනිස්සුන්ට
එක ඇත්ත ආදරය ලු
කෙනෙක් කියනවා..මං කියන්න ද තවත් කතාවක් කිසි කෙනෙක් දන්නේ නැති
කෙනෙක් ආදරේ කරනවා
ඒත් එයා ආදරේ කරන කෙනා වෙන නොලැබෙන කෙනෙක් පස්සෙන් යනවාඑයා කිසි දවසක දකින්නේ නැහැ ඒ කෙනා,එයාට ආදරේ කෙනා
සමාවෙන්න ඔයා ආදරෙයි කියලා දැනදැනත් මං යනවා කිසි දවසක නොලබෙන කෙනෙක්ගේ පහස හොයාගෙන මට නවත්තන්න බැහැ එයාට ආදරේ කරන එකමොකද මමත් ඔයා වගේ යන්නේ නොලැබෙන දේවල් පස්සේ
ඔව් හරි නොලැබීමම තමා ආදරය_Sooha💜_ (dahamdie)
ම්ම් කොහොමද එක ටිකක් වෙනස් නේ අන්තිම..
කතෘ ගේ අයිතියක් නැතුව කොහෙවත් දාන්න එපා 🙂❤️ (මං කතෘ.. මේක කවුරුත් දන්නේ නැහැ කියලා දන්නවා නිකමට කිව්වේ අර කියනවට 😂😂)
ඉතින් කොහොමද කතාව..!!
හොද ද..
නරක ද..
වැරදි තියේ ද..
Fantasy වගේ ද..
And තව නම් එන්ඩ් එක කොහොමද..?
Satisfy ද...
From Mihini to Savini
ආදර කියන්නේ නොලැබෙන බව දැනදැනත් ආදරය කිරීමයි.. සමහර විට ඒ ආදරේ ලැබෙන්න පුළුවන්.. ආදරේ ආදරෙමයි.. ❤️
🤭🤗මං ගියා..
නැහැ පොඩ්ඩක් කියුට් වෙන්න හැදුවේ 🙂 මං ගියා sisters and brothers👍🏻😂
කැතයි වගේ 🙂💔....කමක් නැහැ..
YOU ARE READING
𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √
Historia CortaI have been hurt for 10 years!! In the end you still chose her!! Why not me!! G×G✔️ Happy end✔️ Angst✔️ Story Cover : ChoiJaehi