Delete වුනා අනෙහ් 🙂 කැත වෙයි මේක නම්..
අකැමති අය චුත වෙන්න 😒_________________________________________
දෙන්න ටිකක් ඈත් වෙලා බලන් හිටියේ දෙන්නගේ මුණු දිහා..
හැබැයි ඒ දෙන්නගෙම ඇස් නතර වෙන්නේ කොහෙද කියලා දෙන්නම දන්නවා..
ඒ උනාට එයාල ඒ හැගීම හිතින් අයින් කරන්න හදන ගමන් බැලුවේ ඒ දෙන්නගේ ඇස් දිහා..
ඔව් ඇස්.. ඇස් කටින් කියන්න බැරි වචන දාහකට වඩා කතා කරනවා..! ඒ දෙන්න අවුරුදු ගානක් දුක් වින්දා දෙපැත්තකට වෙලා..
ඒ වේදනාවෙ අවසානය..
"ආදරෙයි මැණික.." එහෙම කියමින් සවිනි මිහිනිගේ රෝස පාට කම්බුල් දෙක පිරිමදින්න ගත්තා..
"මාත් ආදරෙයි.." එහෙම කියපු මිහිනි සවිනි ගේ කන ලගින් වැටිලා තියෙන කොන්ඩේ කන පිටිපස්සට කළා..
ඒත් සවිනිගේ ඇගිලි වලට නම් එක තැනක ඉන්න බැහැ වගේ එයාගේ ඇගිලි වැඩි පුරම ඇල්ලුවේ මිහිනි ගේ රතු පාට චෙරි ගේඩියක පාටට තියෙන තොල්..
"ම්ම්ම් මැණික.." කොහොමත් අවුරුදු ගානකින් ලබපු මේ පහස ඒ දෙන්නට එක බදාගනිමකින් නම් විදලා මදි..
"ආදරෙයි මං ඔයාට රත්තරං " සවිනි තමන්ගේ ඇගිලි තවත් ඒ තොල් වලට තද කරමින් මිමිනුවා..
"මාත්.." මිහිනිත් ඒ පහස දරාගන්න බැරුව හිමින් මිමිනුවා..
"මැණික.." සවිනි ඒ දේට අවසර ඉල්ලනවා වගේ මිමිනුවා..
"ම්ම්..."
මිහිනි ගෙන් අවසරේ ලැබුණු තත්පරේ සවිනි ඒ තොල් වලට පහත් උනා..
ඔව් එක හාද්දක්.. හැබැයි රාගයෙන් තොරයි.. ආදරයෙන් පිරිච්ච හාද්දක්..
එක කිසිම පිළිවෙලකට කරපු හාදුවක් නෙවේ..
හාද්දක් ගැන දන්නේවත් නැති කෙල්ලෝ දෙන්නෙක් තමන්ගේ පලවෙනි හාද්ද විදිනවා විතරමයි..
එක රළුයි මොකද එයාල දන්නෙම නැහැ කිසි දෙයක් පිළිවෙලට කරන්න..
එක තනිකරම ආදරය පිරුණු ලස්සන, ආගන්තුක හැගීමක්..
ලස්සන හැගීමක්.. එක සැරයක් වින්දෝත් ආයේ අතාරින්න බැරි තරම් ලස්සන..
එක හීනයක් එක ලස්සන දෙයක් ඒ දෙන්නට එක නවත්තන්න ඕනේ නැහැ මොකද එක ආයේ නොලබෙන හැගීමක්..නැහැ කවදාවත් gl කිස් එකක් කියෝපු නැති කෙනෙක් විදියට මං මේක ලියුවේ 🙂😂සමාවෙන්න.. වැරදි ඇති ඉටිම් 🙂
YOU ARE READING
𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √
Short StoryI have been hurt for 10 years!! In the end you still chose her!! Why not me!! G×G✔️ Happy end✔️ Angst✔️ Story Cover : ChoiJaehi