"යාඅ.. ඔයාට 9A's" එහෙම කියන ගමන් දෙව්මි ඇවිත් මාව බදාගත්තා..
වාව්.. මං ශෝක් උනා.. වාව්.. මගේ හීනේ.. තවත් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ කියලා මං තෙරුන් ගත්තේ එතකොට..!! අනිවාර්යෙන්.. මගේ හීනෙට යනවා.!!
මට එතකොට මතක් උනේ සවිනිව.. ඒ උනාට මෙයාව මෙතන දාලා යන්න බැහැ නේ..
"වාව්.. ෂෝයි නෙහ්.. ඔයාට මොනව ද.." මම දෙව්මිට හිනා වෙලා ඇහුවා..
"අහම්.. කීයක් කියලා ද හිතන්නේ.." මට සවිනි බලන්න යන්න ඕනේ.. ඇයි ඔයා මෙහෙම..
"A9..?"
"අනි...?!"
"A අටක්..??"
"And..?!"
"B එකක්.."
"ඔව්.. ලිට් වලට.. ඔයා නම් එකටත් a නෙහ්..සෝයි සෝයි.."
"අනික් අයට කොහොම ද දන්නේ නැහැ.." මං හිනා වෙලා ඇහුවේ දැන් වත් සවිනි ව බලන්න පුළුවන් වෙයි කියලා හිතලා..
"අහම්.. සවිනි තමා හොදම.. එයාට islands ranks තියේ.."
වාව්...!!!! මට දැනුනේ මාර සතුටක්..!!! එයාට හැමදාම ඕනේ වෙලා තිබ්බ දේ..!! එයාට ඕනේ වෙලා තිබ්බේ එක තමා..!! මං දන්නවා.. මං එයාට කියන්න ඕනේ මට එයා ගැන සතුටුයි කියල..
"අපි එයාලට කතා කරලා එමු.."
මං එහෙම කියන ගමන් ඒ පැත්තට ඇවිදන් ගිය.. එයා 11ට වැටුනේ වෙන පන්තියකට නෙහ්..
මං ඉක්මනට ඒ පන්තිය පැත්තට දිව්වා..
ඒ උනාට.. මං දැක්ක දේ..!!! මං ආයේ කවදාවත් දකින්න එපා කියලා ප්‍රර්ථනා කරනවා..!!?
YOU ARE READING
𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √
Short StoryI have been hurt for 10 years!! In the end you still chose her!! Why not me!! G×G✔️ Happy end✔️ Angst✔️ Story Cover : ChoiJaehi