𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 08

177 49 9
                                    

සවිනි හිටියේ නිහන්සව බදාගෙන..!! හ‍රි යාලුවෝ දෙන්නෙක්ට එහෙම ඉන්න පුළුවන් ඒ උනාට..!! ඇයි ඒ දෙන්න එච්චර ක්ලෝස්..

"අපි යමු මිහි.." එහෙම කියන ගමන් දෙව්මි මගේ අත අල්ල ගත්තා..

ඒත් එක්කම මං දැක්ක සවිනි මාව දකිනවා..!!

එයා මට හිනා වුනා..!! එක සමච්ච්ලේට ද මන්ද..ඒ එක්කම මගේ පැත්ත හැරුනේ නිහන්ස.. ඔව් එයා හිටියේ සවිනිව බදාගෙන නෙහ්..

"ඔහ්හ්හ් මිහි.. Congrtz අහ්හ් ඔයා 9a's ලු නෙහ්.. මට 7 නෙහ්.." නිහන්ස එහෙම කියලා මගේ අතත් ටච් කරලා ගිය..

"ඔහ්හ් මිහිනි.. ඔයා පාස් නෙහ්.." සවිනි එහෙම කියන ගමන් මගේ ලගට ආවා..

"එයා ෆේල් වෙන්නේ නැහැ කියලා දන්නවා නෙහ් සවිනි.." දෙව්මි එහෙම කිව්වේ මගේ ඉස්සරහට එන ගමන්...

ඒත් ඇති..!! ඒත් හොදටම ඇති මේක..මං දෙව්මි ගේ ඇතෙන් අල්ලන් පිටිපස්සට ඇද්දා..

"Congratulations savini.. එහෙනම් අපි යමු දෙව්මි.." එහෙම කියන ගමන් මං දෙව්මි ගේ ඇතෙන් අල්ලන් එලියට ගියා..

𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √Where stories live. Discover now