𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 03

234 60 12
                                    

මම පිටිපස්ස හැරුනා.. අව්ව්.. මං එක විනාඩියකට ශෝක් උනා.. වාව්..ඒ-ඒ එකෙනා.. වාව්.. Just වාව්.. මාර ලස්සනයි.. නෙහ්..!! ලස්සනයි..!! නැහැ එයා කෙල්ලෙක් ඒ උනාට handsome.. ඔව් ස්කුල් යුනිෆෝර්ම් එකත් එයාගේ ඒ කඩවසම් ගතිය පෙන්වා.. කොන්ඩේ ටිකක් කොටට කපලා හිටියේ.. එයාගේ ඇස් නිල් පාටයි.. පුදුමයි.. හරි rare කෙනෙක්..එයා අනික් අයට වඩා උසයිත් එක්ක..මොකක් ද නම කිව්වේ සවිනි..

"එයි මොකද උඩ බලන් ඉන්නේ.." එයා මගේ ලගටම ඇවිත්.. සැක් වස ලැජ්ජාව..

"නැහැ නැහැ.." මං ටිකක් පිටිපස්සට වෙන ගමන් කිව්වේ එයා හුගක් මගේ ලගට ඇවිත් නිසා..

"බෑග් එක ගලවලා එන්න.." එයා මට කිව්වේ ඩෙස්ක් එකක් පෙන්නලා..

මං එතනින් බෑග් එක තියලා එයාල ඉදන් හිටිය තැනට ආවාට මට එතන ඉද ගන්න තැනක් තිබ්බේ නැහැ.. ඒ නිසා මං හිටන් හිටියේ මේ වෙනකොට නෙත්මි ගේ යාළුවා..!! යාළුවම ද දන්නේ නැති කෙනා එයාගේ ඔඩොක්කුවෙන් ඉදන් හිටිය නිසා..

"ඔයාලගෙන් bts ලට කැමති කවුද.." එක කෙල්ලෙක් ඇහුවා..මම නම් die hard fan කෙනෙක්..කොරියන් ඉගෙන ගන්නවා එහෙ යන්න.. ටොපික් කරනවා මේ සැරේ ☺️ ඒත් කට වහන් හිටියේ මෙතන එයාලා වෙනුවෙන් කතා කරන්න ගිහින් මට මේ ඉස්කෝලෙන් යන්න වෙයි කියලා.. ඉසෙල්ලා එකෙන් යන්න උනේ එක කොල්ලෙක්ට ගහලා.....☠️

හැබයි අත ඉස්සුවේ අර සවිනි කියපු කෙනයි නෙත්මි.. අර ඒ ප්‍රශ්නේ අහපු කෙල්ලයි තව එතන හිටිය 10න් පහක් විතර..

"ඔයාලගේ bias ලා කවුද..මගේ නම්ජුන්.." කලින් අහපු කෙල්ලම ඇහුවා..

"ජන්කුක්.." නෙත්මි කිව්වා..

"ජන්කුක් .." සවිනි කිව්වා..

"ටේහ්යුන්ග්.." මමත් හිනා වෙන ගමන් කිව්වා..

"ටේකුක්..." එහෙම කියන ගමන් අර කලින් කෙල්ල හිනා උනා.. මන් දන්නවා ටේකුක් shippers ලා ඔක්කොමලා.. මාත් ඉතින්..

"ජිමින්.." නිහන්ස කිව්වේ මං දිහා අමුතු බැල්මක් දාගෙන...

"ජිකුක්.." සවිනි එහෙම කිව්වේ අර army girl දිහා බලගෙන..

අපොයි.. මෙතන ෂිප් වලියක් යැයී වගේ..

"හෙහෙ විමින්..." මං කිව්වේ ගේමට වගේ නෙවේ ටිකක් මෝඩ විදියට..

"ඔව් විමින්.." ඒ girl හිනා වෙන ගමන් කිව්වා..

_________________________________________

ෂිප් ප්‍රශ්න ඇති කිරීමට කිසි දෙයක් කරේ නැහැ.. මං මෙතන වෙන දෙයක් පෙන්නුවේ.. 😂 මං කොහොමත් ජිකුක් ෂිප් කරනවා.. ටේකුක් බිලිව් කරනවා..👍🏻

𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √Where stories live. Discover now