𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 10

182 51 8
                                    

"සමාවෙන්න මිහිනි.. මං පහු ගිය කාලේ හැසිරුණු විදිය නරකයි.. මං දන්නවා..මට සමවෙන්න.." සවිනි මං ලගට ඇවිත් එදා කිව්වම මං පුදුම උනා.. ඔව් ඇයි අවුරුදු දෙකකින්..

එදා අපි ඉස්කෝලේ අන්තිම දවස.. අපි a/l result එහෙම ඇවිත් තිබ්බා.. මං stream කලේ maths..මම පාස් වෙලා තිබ්බ uni.. සවිනිත්..

"එකට කමක් නැහැ සවිනි.." නැහැ මට එක නෙවේ කියන්න ඕනේ උනේ.. මට කියන්න ඕනේ උනේ මං ඔයාට ආදරෙයි කියලා.. ඒ උනාට මං නැවතුනා.. එයා කියපු දෙයින්..

"අපි දෙන්න හොදම යාලුවෝ වෙමු ද..ඔයා මං ගැන හැමදෙයක්ම දන්නවා.. එකයි මං අහන්නේ.. හැබැයි ඔයාට බැරි නම්-

මං එයාව නැවැත්තුවා..

"නැහැ අවුලක් නැහැ.. මට පුළුවන්.." මං එයාට ලස්සනට හිනා වෙලා කිව්වා...

____________________________

මෙහෙමයි මං කිව්වේ නැහැ සවිනි එයාට ආදරෙයි කියලා 🙂

𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √Where stories live. Discover now