𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 02

296 63 10
                                    

10 year ago
2022/04/04

Mihini POV

"මිහිනියෝ.. මාස කීයක් ද බං.. බලහන්.. අන්තිමට scl එක්ක පුළුවන් වුනේ නෙහ්.. බලහං අන්තිමට උබ අපේ ඉස්කෝලේ නෙහ් බොක්ක.. "

ඒ නෙත්මි.. අහ්හ් නැත්නම් මගේ bestie.. ඔව් අවුරුදු ගානක් තිස්සේ අපි දෙන්න යාලුවෝ..පොඩි කාලේ අපි දෙන්න අදුර ගත්තේ මොන්ටිසෝරියේ දි..
එදායින් පස්සේ එකේම ඉස්කෝලෙකට ගියත් එයා පහ වසරේදී වෙන ඉස්කෝලෙකට යන්නේ හොදට ශිෂ්‍යත්වේ පාස් වෙලා.. මගේ ගොන් කමට මං පාස් උනේ නැහැ නේ.. ඉතින් දහය වසරට තමා මං මේ ඉස්කෝලෙට ආවේ..

මං මිහිනි.. මං අද ඇවිත් ඉන්නේ දෙවි බාලිකා එකට..ලංකාවේ හොදම ඉස්කෝලයක්.. ටිකක් පුරුදු නැත්තේ girls scl එකක් නිසා..

මම gate එකෙන් ආවා විතරයි නෙත්මි මං ලගට දුවන් ආවා..

"අහ්ම්ම් බං මට බයයි වගේ.." මං කිව්වේ එයා දිහා බලන් ගමන්..

"අවුල් ගන්න එපා බං.." නෙත්මි එහෙම කියන ගමන් මගේ කරට අත දැම්මා..

"අහ්හ් තව අලුත් කෙල්ලෙක් ආවා.. ඉන්න පෙනන්න.." එහෙම කියන ගමන් එයා මාව ඇදන් ගියෙ ක්ලාස් පැත්තට..

(idk about this scl okay.. Dont mind.. I just used a popular girls scl )

10C

කියලා ගහල තිබ්බ තැනක අපි දෙන්න නැවතුනා.. ඒ උනාට මට වටේ බලන්න නොදී එයා ඒ ක්ලාස් එකට මාව ඇදන් ගියා..

I guess එක ලස්සනයි..ටිකක් ලොකු ක්ලාස් එකක්..අපේ ඉස්කෝල වල බෝයිස් ලා ඩෙස්ක් උඩ ඉද්දි මේකේ හිටියේ girls ලා..

එයාල ඔක්කොම එක තැනකට වෙලා සාකච්චාවක්..අනෙහ් මන්ද ඉතින්..මං එයාලව දන්නේ නැහැ.. ඒ උනාට නෙත්මි මාව එයාල ලගට් ඇදන් ගියා..

"කෝ කෝ මෙන්න දෙවෙනි අලුත් කෙනා.." එයා මාව අදුන්වල දෙන ගමන් කිව්වා..

එහෙම කියද්දීම නැගිට්ටේ ටිකක් උස සුදු කෙල්ලෙක්..

"මම නිහන්සා.. මමත් අලුත්.." එයා ලස්සනට හිනා වෙන ගමන් කිව්වා..

"මං මිහිනි.. හෙහෙ.. Nice to meet you.." කොහොමත් මනුස්සයෙක් හම්බුනාම කතා කරන්න දන්නේ නැති නිසා ටිකක් හිනා වේවි මං කිව්වා..

"මං සවිනි.." අපේ පිටිපස්සෙන් කටහඩක් ඇහුනා..ගොරෝසු කටහඩක්.. ඔව් මං ශෝක් උනා.. ඒ උනාට ඒ ගොරෝසු කටහඩ.. අයිෂ් මගේ බඩ ඇතුලේ සමනල්ලු පියාබුවා වගේ..

මං ඒ එක්කම හරිලා බැලුවේ අපේ පිටිපස්සෙන් ආපු එ සද්දේ ට..

𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √Where stories live. Discover now