𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 04

204 53 8
                                    

"Hey මැට්ටි.. මෙහෙට එනවා..! "

අයිෂ් උදේම.. මේ යක්ෂ්නි ඇවිත්..!!

"අහ්හ්හ් සවිනි..ඉන්න බැග් එක තියලා එන්නම්.."

පිට්ටනියේ ඉන්න සවිනිට කියලා මං බැග් එක තියලා පිට්ටනියට ඇවිද ගියා..!! අපි දෙන්න දැන් kind of යාලුවෝ.. යාලුවෝම නෙවේ.. හැබැයි එයා මාත් එක්ක හුගක් දේවල් බෙදාගන්නවා..එයා මගේ යාළුවා.. අනෙහ් මන්ද කොහොමද එක කියන්නේ..

"අහ්හ් මේ බොලේ අල්ල ගන්න.." වෙන ලෝකෙක හිටිය මට ඔලුවට පාරක් දීලා නෙට් බෝල් එක අතට දුන්නු එයා දිව්වේ වෙන කොහේ හරි..

අහ්හ් නිහන්ස..!! එයා මට බොලේ දීලා නිහන්ස ලගට ගියෙ ඇයි..

ඇයි මට දුකක් දැනෙන්නේ එයා මට වඩා නිහන්ස එක්ක ඉන්නවට..! ඇයි ඒ මං නොවෙන්නේ කියන එක මට දැනෙන්නේ.. ඇයි..

"ඕයි කෙල්ල.. මෙහෙ එනවා.." එයා නිහන්ස ලග ඉදන් මට කතා කලා..මමත් ඒ පැත්තට දුවලා ගියා..

ඒත් එක්කම මගේ ඇතෙන් බොල් එක ගත්ත එයා නිහන්සගේ බැග් එක මගේ ලගට විසික් කලා..

දුන්නා නම් කමක් නැහැ විසික් කලා..ඒත් එක්කම එයා අල්ල ගත්තේ නිහන්සගේ අත..

"ඔයා මේක අරන් යන්න.. ඔයා පන්තියේම හිටියට කමක් නැහැ.." එහෙම කියපු එයා යං කියලා නිහන්සව ඇදගෙන ගියා..

මට දැනුනේ මගේ ඇස් දෙකෙන් කදුළු එනවා වගේ.. 'Be strong be strong..' මං මටම කියා ගත්තා..

වැඩිය නොහිත එයාගේ බෑග් එකත් අරන් මං ක්ලාස් එකට දිව්වා.. 💔

ක්ලාස් එකට යද්දී මං දැක්කේ ජුනි ව.. මෙහෙමයි ජුනි කිව්වට එයා ජුනි නෙවේ දෙව්මි.. ඒ උනාට එයා මගේ යාලුවා වගේ දැන්..නෙත්මිට වෙන යාලුවෝ ඉන්නවා නෙහ්..දෙව්මිට එක යාලුවෙක් නැහැ.. එයාට යාලුවෝ ඉන්නවා හුගක්.. එයාල එකෙනෙක එක්කවත් ක්ලෝස් වෙන්නේ නැහැ..distance තියාගෙන ඉන්නවා.. ඒ උනාට යාලුවෝ..

මං ටිකක් මුඩ් ගහන්න හිටිය නිසාද මං ද එයා මාත් එක්ක කතා කලා.. අපිට කාලේ යනවා තේරුනේ නැහැ කතා කරද්දී..

අපේ ගෙවල් ගැන, අපි ගැන, bts ගැන කතා කරන්න පුළුවන් ඔක්කොම අපි කතා කලා..

එයා මට කිව්වා අපි යාලුවෝ වෙමු කියලා..!! ඔය ඉස්කෝලේ කලේ යාලු කම් තියෙන්නේ නැති නිසා කට්ටිය කියන්නේ bestie කිය කියා යාලු වෙන්න එපා කියලා උනත් මට හිතුනා එයාගේ හොදම යාලුවා වෙන්න..

𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √Where stories live. Discover now