කාලේ ගියෙ හරියට හුලග වගේ.. ඔව් තවත් අවුරුද්දක් ගිහින්.. දැන් වෙද්දී මට හොදට පුරුදුයි සවිනි ගේ වෙනස් කම්..
ඒත් තෙරුන් ගන්න බැරි මං එයාට ආදරේ ඇයි..!?!?
මෙහෙමයි එක විදියකට අපි දෙන්න හුගක් ලං.. මං කියන්නේ අනික් අයට වඩා..!! එයා මට හැමදේම කියනවා.. එයා මාව විශ්වාස කරනවා..
අනෙහ් මන්ද.. ඒ උනාට ඊට වඩා මං දෙව්මිට ක්ලෝස් උනා.. එකට සවිනි කැමති නැහැ මං දන්නවා.. එයා අපි දෙන්න එකට ඉද්දි මාව ඇදන් යනවා..
මං නිසා එයා දෙව්මිව bully කරනවා.. මොකද එයා වෙනස්කම් කරද්දී එයා තම මට shoulder එක දුන්නේ.. එයා මට උදව් කරනවා..!! සවිනි එකට ආස නැහැ..!! එයා ඇයි එහෙම.. එයා කැමති නැහැ මං වෙන කෙනෙක්ගේ වෙනවට..
එයා දන්නවා මං එයාට කැමති කියලා.. ඒ වුනාට මං එක කියන්නේ නැහැ එයාට... නිහන්සට boy කෙනෙක් ඉන්න්ව ඒ උනාට සවිනි එයාට ආදරෙයි..!! අහ්හ් ඔව් සවිනි මට කිව්වා එයා නිහන්සට ආදරෙයි කියලා..!! වෙලවකට තේරෙන්නේ නැහැ ඇයි එයා එහෙම කියල..
එයා මට ආදරේ නැහැ.. මට sure.. මං දන්නවා.. හැබැයි එයා කැමති නැහැ මං වෙන කෙනෙක්ගේ වෙනවට..එයා ආත්මාර්ථකාමී..!! අනිවාර්යෙන්..
මට එපා වෙලා තියෙන්නේ ඒ දේ..
_________________________
අද කතාව ඉවර කරනවා 🙂
YOU ARE READING
𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √
ContoI have been hurt for 10 years!! In the end you still chose her!! Why not me!! G×G✔️ Happy end✔️ Angst✔️ Story Cover : ChoiJaehi