🖤1 Episode 🖤

1K 113 45
                                    

(Zhan pov )

හෙලෝ ........

"ශාන් බල්ලෝ තොගේ ෆෝන් එක මෙච්චර වෙලා මොන තූත්තූකුන්ඩියේද මිනිහෝ තිබ්බේ හදීසියකට ගත්තම ආන්සර් කරන්න වත් බැරි වෙන්න "

මොන හුයන්නක්ද උදේ පාන්දර 4.30 ට කෝල් අරන් මගේ ආදර බර ලව් එක වන නින්දත් කඩලා තව පෝන් එක කොහේද තියෙන්නේ කියලත් අහනවනේ අම්මපා මුගේ ග්‍රැනීට මිල්ක් රයිස් ගරන්න 😑💔

"හෙලෝ මන් නිදාගෙන හිටියේ චෙනා මොකෝ අවුල ඉමජන්සි කේස් එකක්ද ? "

"ඔව් බන් අනේ ඉක්මනට වරෙන්කෝ උබටම තමා මේක කරන්න පුලුවන් ශාන් අනේ ඉක්මන් කරපන් යකෝ මූ මැරුනොත් අපි ඔක්කොම කම්මුතුයි "

"හරි හරි ඉදපන් මන් ලෑස්ති වෙන ගමන් ඉන්නේ මේ "

Beep Beep Beep ............

මුගේ ග්‍රැනීට ඔහොමත් කෝල් කට් කරන ලෝකයක් තියේද මෝඩ මූසලයා 🥴💔

ඔයාලා බලනවා ඇතිනේ මේ නෙප්චූන් ග්‍රහයගෙන් පාත් වෙලා වගේ ඉන්න හෙන ආතල් පොර කවුද කියලා නේ

ආ නැද්ද ඔව් ඔව් මන් දන්නවා නම්කිලා ටික මන් කවුද කියලා තමා බලන්නේ කියලා 😎

කලබල වෙන්න එපා 😬

මම තමා සියාඕ ශාන්

ඔව් ඔව් ඩොක්ට කෙනෙක් තමා ඉතිං (කැන්සර් පිලිබද ස්පෙශලිස්ට් උපාදියක්ද ඇත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔව් ඔව් ඩොක්ට කෙනෙක් තමා ඉතිං
(කැන්සර් පිලිබද ස්පෙශලිස්ට් උපාදියක්ද ඇත . ඊට අමතරව චීනයේ ප්‍රධාන පෞද්ගලික රෝහලේ ICU එකේ රැකියාවේ නිරත වේ )
මට දැන් වයස 30 යි තාම තනිකඩයා ඉතිං තාම 😌 මන් ගැන ඇති දැන් ඔයලා බලනවා ඇති කවුද අර මන් එක්ක කතා කල මෝඩ මූසලයා කියලා නේ 🥴

ආ උගේ නම ජියැන්ග් චෙන්

හා හා ඔය නම්කිලා ටික කෙල පිහද ගන්න ඕකා ඔය ඉන්න තරන් ලස්සන නෑ කොහොමත් මන් තරන් ලස්සන නෑ ඕකා හුම්ම් 😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හා හා ඔය නම්කිලා ටික කෙල පිහද ගන්න ඕකා ඔය ඉන්න තරන් ලස්සන නෑ කොහොමත් මන් තරන් ලස්සන නෑ ඕකා හුම්ම් 😌

කතා ඇති I'm going to the hospital now okey bye 😬
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
(Auther pov )
ශාන් ඉක්මනට රෝහලට ගියා චෙං කතා කර විලාසෙන් කුමක් නමුත් බරපතල දෙයක් සිදුවී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබුනු නිසා ශාන් තව තවත් කාර් එකේ වේගය වැඩි කලා නමුත් ශාන් දැන හිටියනම් ඔහු ඔය යන ගමනින් මීට වසර පහකට කලින් වලදැමූ අදුරු අතීතේ ආයි ගොඩ එනවා කියලා ඔහු කවදාවත් ඔය ගමන නොයන්න තිබුනා 🙂..........
_________________________________________

හායි මේක නෙමේ මන් කියපු one shot story එක මේක short story එකක් අඩු පාඩු ඇති කරන්න දෙයක් නෑ ඉතිං ඒකට 😬

ගොඩක් අය zhanyi ඉල්ලලා තිබ්බ නිසා මේක ඒ අයට තමා ලිව්වේ

Book cover එක හදලා දුන්නේ XianXia97 අක්කා Thanks a lot 🖤

මේ මාගේ හිතලුවක් වන අතර සැබෑ චරිත මේ story එකට අලලා වැලපීමෙන් මන් මානසිකයකු ලෙස නොහැසිරෙන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිනවා 😌 (වැලපුනත් කරන්න දෙයක් නෑ මට අදාල නෑ ඕවා )😌

යන්නාම් 😁

මට දැන් ඕන දුරකට යන්න
සද්ද නැති තැනක නවතින්න
නිදහසේ වැතිරෙන්න
සිංදුවක් අහගෙන
වැස්ස සුලග සමග තනිවෙන්න 🙂

Akeshi

𝔽𝕚𝕟𝕒𝕝𝕝𝕪 𝕎𝕖 𝔸𝕣𝕖 𝔹𝕚𝕦𝕝𝕥 𝔸 𝕃𝕠𝕧𝕖 🖤ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now