✒️ පස්වෙනි ගෙතුම....

1.6K 395 243
                                    

📚📚 ONLY WITH YOU 📚📚........

ඉරිදාටත් හිරු උදාවී තිබුනි.. ශාන්ගේ නිවාඩු දවසයි.... නමුත් අද කරන්නට යොදාගත් වැඩ රාශියක් ඔහුගේ දින පොතෙහි සටහන් වී ඇත.... ඉන් පළවෙනිම රාජකාරිය වන්නේ uniq වෙබ් අඩවියෙහි ප්‍රධානීන් සමග පවතින සාකච්ඡාවයි.... ඉන්පසුව යැන්ලිගේ මව සමඟ කතාකල යුතුය... තව සුපර්මාර්කට් යන දිනය අදයි.... බැංකුවට යා යුතුය...

ශාන් ඇදේ සිටම දවස ගෙවීයන අයුරු ප්ලෑන් කලේය... අනිවාර්යයෙන් සියල්ල අවසානයේ සවසට ආයුවෑන් පාක් රැගෙන යා යුතුය... මුලින් මුලින් මෙම ගමනට යැන්ලි එක්වූවත් දැන් ඇය නිවසේ නතර වන්නේය... ඉතින් ශාන් ආයුවෑන් සමඟින් රාත්‍රී අට නවය වනතුරු පාක් එකේ හිද නිවසට එද්දී අවසානයේ මහන්සියටම පොඩිඑකා නිදාගෙන සිටින්නෙය...

අද රාත්‍රියේ වෙහෙසත් සමඟ කතාව ලියන්නට නොහැකිවන නිසාත් වෙබ් හමුව තිබෙන්නේ උදෑසන දහයට වන නිසාත් ශාන් පාන්දරින්ම මුලුතැන්ගෙයට ගොස් බ්ලැක් කොෆී එකක් හදාගෙන යලිත් කාමරයට වැදුනේය.....

මුලින්ම පෙරේදා සවස පබ්ලිෂ් කල හතරවැනි කොටසෙහි කමෙන්ට් ශෙක්ෂන් එකට මදක් පිවිසියේය....

.. මේ ජාන් ටිකක් පණ්ඩිතයි වගේ...

.. පිගී දඟයෙක්....

.. එයා ලයිබ්‍රි එන්නෙ ජාන්ව බලන්න...

.. අම්මෝ ඒ පොත් ...ලැජ්ජයි අප්පා ...

.. හොදම තැනින් නවත්තලා නේද....

" මම පන්ඩිතයි කියන්නෙ... එහෙම නෑනේ.... ඒක නිහඩ බව උගත් බව.... ඕනෙම කෙනෙකුට පුලුවන් තමන්ගෙ යටිසිත එක්ක කතාකරන්න....."

ශාන් තනිව මිමිනුවේය ...

" හ්ම්ම්... පිගී හරිම දඟයෙක් ... ජන්ගේ හිත නිවන තරමේ දඟයෙක් ...."

ඉතින් ශාන් ඒ අතීතයට සෙමින් ඇවිද යන අතරම පස්වෙනි හමුව ලියන්නට පටන්ගත්තේය ...

📚 ONLY WITH YOU .....

.... පස්වෙනි හමුව....

ඉදින් අනිත් කිසිම දිනයක නොබලන්නට තීරණය කළ හිනා වෙන ඇස් පහත මහලේ සිනාසෙන හඩ මට ඇසෙන්නේය.... මා ඉක්මනින් සරල ඇදුමක් ඇඳගෙන කොන්ඩය පීරාගත්තෙමි... පහලට යන්නට හිතාගෙන දොර අරිද්දීම...............

📚 📚 ONLY WITH YOU 📚📚  zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now