Yoonje Friends🥰.

1.6K 213 0
                                    

Ari හිටියෙ ඊයෙ Jungkook ට කියපු එකට පසුතැවෙන ගමන්... කෙල්ල කවදාවත් කැමති උනෙ නෑ Yoonje ගැන Jungkook දැන ගන්නවාට... කෙල්ල ඒ හින්දා ගොඩාක් අවුලෙන් හිටියෙ... එත් ඒ එක්කම කෙල්ලට Call එකක් ආවෙ කෙල්ලගෙ අවදානෙ Phone එකට යොමු වෙද්දි... ඒත් Phone Screen එකෙන් වැටුනෙ කෙල්ල Save කරපු නැති Number එකක්... කෙල්ල Phone එක අරගෙන Call එක Answer කරා...

In Call ☎ ...

Ari = " Hello කව්ද මේ🙄"

Unknown Number = " මේ Kim
Ari ද😶"

Ari = " ඔව් කියන්න🙂"

Unknown Number = Ari මන්
Soobin 🙂"

Ari = " Soo..bin..කො..හොමද..
ඔයා..ට ඇයි එකපාරටම😊"

Soobin = " Ari I  am Relly Sorry
මට මේක ඔයාට කලින්ම කියන්න
තිබ්බා...😥"

Ari = " ඔයා මොනා ගැනද කතා
කරන්නෙ😶"

Soobin = " මට ඔයාට දෙයක්
දෙන්න තියනවා
Yoonje සම්බන්ධයෙන් ඔයාට Seoul Park
එකට අද 3.00ට එන්න පුලුවන්ද🙄"

Ari = " එයා ගැන... මොනා..
මන් එන්නම්..🥺"

Soobin = " OK Bye See You😶"


Call End....

Ari = " එයා... ගැන... මො..නා කියන්නද😥"

Ari ට Yoonje ව මතක් වෙද්දි දැනට උනත් ඇස් වලට කදුලු එනවා... කෙල්ල බලන් හිටියෙ 3.00 වෙනකන් ඉවසිල්ලෙන් කෙල්ල තාමත් එහෙමමයි Yoonje ගැන කියද්දි කෙල්ලගෙ හිත ගොඩාක් ගැස්සෙනවා...

#At JK Company...

Jungkook එයාගෙ Company එකට අනිත් හයදෙනාටම එන්න කිව්වෙ  Yoonje ගැන හොයන්න කියන්න..

Jin = " ඇයි එකපාරටම එන්න කිව්වෙ🙄"

Jungkook = " Ari ගැන කියන්න😶"

Namjoon = " අපි කිව්වා අපිට කිසිම තොරතුරක් ලැබුනෙ නැති උනත් පොඩ්ඩක් ඉන්නවා අපි තාම Ari ගෙ විස්තර හොයනවා...😐"

𝐁𝐋𝐀𝐂𝐊 𝐖𝐎𝐑𝐃 ( jκ ).Where stories live. Discover now