Ari හිටියෙ Class එකෙ එයා කෙනෙක්ව හොයනවා ඔව් කව්රුත් නෙවෙ එයාගෙ හොදම යාලුවො දෙන්නාව.. ඒ එක්කම Namji Jihoo Class එකට ආවෙ Ari දිහා ඔරවන ගමන් Ari උනත් දන්නවා තමන්ගෙ යාලුවො දෙන්නා Yoonje ට කැමති නැති විත්තිය එත් කෙල්ල කවදාවත් තමන්ගෙ යාලුවො දෙන්නාට කියන්නෙ නැතිව මුකුත් කරලා නෑ ඒ හින්දා Namji Jihoo කෙල්ල එක්ක තරහින් ඉන්නවා කියලායි කෙල්ල හිතුවෙ එත් මෙතන කතාව ඒක නෙවෙ නෙ කෙල්ල දන්න නෑනෙ එයාගෙ හොදම යාලුවො දෙන්නා තමන් එක්ක ඉන්නෙ සල්ලි වලට කියලා කෙල්ලට අනන්තවත්ව හිතිලා ඇති ඇයි සල්ලිකාරයෙක් වෙලා ඉපදුනෙ කියලා කෙල්ල මේක දැනගත්තොත් කොහොම react කරයිද ?
Ari = " Namji Jihoo😊"
Jihoo = " ඇයි මොකද 😒"
Ari = " නෑ... මේ..කායි මමයි Yoonje Soobin අද හවස පොඩ්ඩාක් ඇවිදින්න යනවා ඔයලාත් එනවාද😶"
Namji = " ඇත්තටම ඔයාට ලැජ්ජ නෑනෙද අර වගෙ Third Class එකෙ අයත් එක්ක ඇවිදින්න යන්න😒"
Jihoo = " එයා ඔයාත් එක්ක ඉන්නෙ ඔයාගෙ සල්ලි වලට Ari ඒක ඔයා තේරුම් ගනියි😏"
Ari = " අනෙ Please එයා ගැන මුකුත් කියන්න එපා ඔයලා එනවාද නැද්ද😒"
Ari ඒ විදියට කතා කරද්දි Namji Jihoo මූණට මූණ බලාගත්තෙ බයටමයි.
Jihoo = " දැන් කොහෙද යන්නෙ🙄"
Ari = " එයාට මං තාම කිව්වෙ නෑ මං හිතන් ඉන්නෙ hanok jip Restaurant එකට ගිහින් එහෙනම් Dinner එක ගන්න ඊටපස්සෙ තව කොහෙ හරි යනවා☺️"
Jihoo = " ම්ම් ඉතින් එයා එන්න කිව්වාද අපිට😏"
Ari = " ඔව් එන්න කිව්වා අනෙ යමුකො Please😥"
Namji = " හරි එන්නම්😒"
Ari = " ඇත්තමද 😃"
Jihoo = " ඔයා යන්න අපි ඇදගෙන එන්නම් ඔයාගෙ ගෙදර කීයටද එන්න ඕනෙ😒"
Ari = " ම්ම් 3.00 ට එන්න හා නේද එහෙනම් මං යන්නම් ඉක්මනට එන්න හොදෙ☺️"
Ari එතනින් ගියාට පස්සෙ දෙන්නාම මහා කපටි හිනාවක් දාගත්තෙ හිතෙ කොනක මොකක් හරි Plan එකක් හිතෙ තියාගෙන..
Jihoo = " අපි බලමුකො එහෙනම්😏"
Time Passed...
# At Kim House..Ari = " Omma😚"
Mrs. Kim = " මොකො😶"
Ari = " අද මම යාලුවො එක්ක පොඩ්ඩාක් ඇවිදින්න යනවා Appa ට කියන්න හාද☺️"
YOU ARE READING
𝐁𝐋𝐀𝐂𝐊 𝐖𝐎𝐑𝐃 ( jκ ).
Romance🚫Proposal Marriage✨️... 🚫Warning [ 18+...] 🔞 🚫 Romantic💑... [ Not English Its Sinhala FF...] Boys x Girl 🌀 Complete Story😊. 🌀It may not be so beautiful, but I wrote it as best as I could..❤