He left me😔.

1.3K 194 4
                                    

At Korea...

ඔව් කෙල්ල දැන් ඉන්නෙ Korea වල. කෙල්ල Taxi එකක එහෙමම ගියෙ Hanson Hospital එකට. කෙල්ල Hospital එක ඇතුලට ගිහින් එතන හිටිය Girl ගෙන් ඇහුවාම ඒ Girl කිව්වෙ ඉස්සරහාට ගිහින් වමට හැරෙන්න කියලා ඒ කියපු විදියටම කෙල්ල ගිහින් නැවතුනෙ ICU එක ඉස්සරා. ICU Room එකෙ ඉස්සරා බංකුවේ ඉදගෙන ඉන්න කෙනා ගාවට Ari දුවගෙන ගියෙ අඩාගෙනමයි.

Ari = " Lee Min Ankal🥺"

Lee Min = " Oh... දුව 😶"

Ari = " Appaකොහොමද🥺"

ඔව් Hospital Admit කරලා හිටියෙ Mr. Kim ව . එයාගෙ කැන්සර් ලෙඩෙ තවත් වැඩි උනෙ Ari ගියපු දවසෙ ඉදන්ම හරියට බෙහෙත් බීපු නැති නිසා. එතකොට මෙතන මේ ඉන්නෙ Lee Min කියන්නෙ Mr. Kim ගෙ Secretary. Lee Min ට Ari ව දැනුනෙ තමන්ගෙම දුවෙක් වගෙමයි.

Lee Min = " තාම හරියට මුකුත් කියන්න බෑ දුව 😶"

Ari = " මේ ඔක්කොම මං නිසා🥺"

Lee Min = " එහෙම නෑ දුව 😶"

Ari = " එත් එකපාරටම මොකද උනෙ🥺"

Lee Min = " එකපාරටම Mr. Kim Company එකෙ සිහිය නැතිව වැටුනා.. අනික ඔයා එනකන් හිටියෙ Doctor ඔයාගෙන් මොනාද අහන්න😶"

Ari = " Appa ට අර ලෙඩේ ආයෙම ඇවිල්ලාවත්ද🥺😣"

Lee Min = " බය වෙන්න එපා දුව😐."

Ari අඩාගෙනම එතන තිබ්බ බංකුවෙන් ඉදගත්තෙ කෙල්ලට ලොකු බයක් ඇති කරවලා ඔව් කෙල්ලට දැන් බයයි හිටගෙන ඉන්න බැරි විදියට කෙල්ලගෙ කකුල් වෙව්ලනවා. කෙල්ලට දැනුනෙ ඒ වේලෙ එකම එක දෙයයි ඒ " මට ඉන්නෙ ඔයා විතරයි Appa " කියලා කෙල්ලගෙ පන. කෙල්ල මේ වෙනකන් ජිවත් වෙලා ඉන්න එකම හේතුව තමයි Mr. Kim. කෙල්ලට දැන් කිසිම දෙයක් තේරුනෙ නෑ මොනාද කරන්නෙ කියලාවත්.

Doctor = " Ah... මේ ඉන්නෙ🙄"

එතන ආපු Doctor Lee Min ගෙන් ඇහුවේ Ari ව පෙන්නලා Doctor එනකන් Ari දන්නෙ නෑ Doctor කියපු දෙයින් තමයි Ari ගැස්සිලා ඉස්සරා හිටියෙ ඒ එක්කම Ari Doctor ගෙ අතින් ඇල්ලුවෙ කදුලු පිරුණු ඇස් වලින්.

Ari = " මගෙ Appa ට කොහොමද🥺"

Doctor = " Ah... මේ ඔයා දන්නවාද Mr. Kim ට මීට මාස දෙකක ඉදන් කැන්සර් එකක් තියනවා කියලා😶"

Ari = " Ah.. ඔව් ඔව් මීට මාස දෙකකට කලින් නම් තිබ්බා🥺"

Doctor = " මෝ... මාස දෙකකට කලින් දැනුත් තියනවා ඒ කැන්සර් එක😶"

𝐁𝐋𝐀𝐂𝐊 𝐖𝐎𝐑𝐃 ( jκ ).Where stories live. Discover now