His Smile😌.

1.7K 189 2
                                    

Ari = " ඔව් මට ගොඩාක් දේවල් කියන්න තියනවා මං පස්සෙ Seoul ඇවිල්ලා කියන්නම් ම්ම්😊"

Jungkook = " හරි ද ම්ම්🤨"

Ari = " ඔව් Thanks ආ.. මෙන්න😊"

Ari Sana ලට Call කරන්න ඕනෙ කියලා Jungkook ට වද දුන්න නිසාම Jungkook කෙල්ලට අකමැත්තෙන් උනත් Call එකක් අරන් දෙන්න උනා. කොල්ලා ආසම දේ කෙල්ලගෙ හිනාව ඔව් කෙල්ල සතුටු වෙනවානම් කොල්ලාට කෙනෙක්ව මරන්න උනත් පුලුවන්. ඒ ආදරෙ කොච්චරක් කියලා නම් තියනවාද එත් Ari කවදා Jungkook ව තේරුම් ගනීද?

Jungkook = " එයලා කව්ද ඔයාට මේ පාරවත් විශ්වාස ද ඔය යාලුවො වත් ඔයාත් එක්ක ඉන්නෙ යාලුකමට කියලා🤨"

Ari = " ඔයාට ඔක්කොම කියලානෙ Soobin ම්ම් මට විශ්වාසයි එයලා වගෙ නෙවෙ Sana , Nisha😊"

Jungkook = " ම්ම්ම් 😶"

Ari = " ඔයාට Coffee මොනා හරි ඕනෙද මේ.. බඩගිනිත් ඇතිනෙ😕"

Jungkook = " ම්ම්ම් එකක් හදන් එනවාකො මට බඩගිනියි නම් තමා😣"

Ari = " හරි ඉන්න😁"

Ari ගැන කිව්වොත් මේ දවස් දෙකට කෙල්ල Jungkook ට ඕනාවටත් වඩා ලං උනා. ( දැන් වැරදියට හිතන්න එපා😂). කෙල්ලට හිතෙන්නෙම Jungkook සමාව දෙන්න නෑ නෑ ආදරෙයි කියලා කියන්න. එත් කෙල්ලට බයයි ඒකායි මෙතන තියන එකම ප්‍රශ්නෙ.

Ari = " ම්ම් එයා Ice Coffee බොයිද ම්ම් කමක් නෑ ඔන්න ඔහෙ හදනවා😁"

Ari Coffee එකක් හදාගෙන ආයෙම Room එකට ගියෙ Jungkook ට Coffee එක දෙන්න කියලා හිතාගෙන උනත් Jungkook Laptop එකත් එහාට දලා ඇදෙ නින්ද ගිහින් කෙල්ලට හිනාවක් ගියෙ Jungkook හුරතල් විදියට ද එතන නිදාගෙන ඉන්න විදිහ දැකලා. කෙල්ල හිමින් ඇද ගාවට ගිහින් Coffee එක එතන තිබ්බ මේසෙ උඩින් තියලා Jungkook ගෙ මූණ දිහා බලන් හිටියෙ කෙල්ලට නොදනිම කෙල්ලගෙ ඇගිල්ල Jungkook ගෙ මූණෙ එහා මෙහා ගියෙ Ari ලස්සනට හිනා වෙන ගමන්.

Ari = " ඇයි මං මෙච්චර පව්කාර මට ඔයා ගාව ඉදලාත් ඔයාට ආදරෙයි කියාගන්න බැරි තරම් ඔයා වැරැද්දක් කරා.. එත් දැන් ඔයා ඒකට විදවනවා.. ඔයා සමාව ඉල්ලලාත් මං සමාව දෙන්නෙ නැතිව ඉන්න තරම් මං එච්චර නපුරු නෑ.. එත් ඔයා මට ආදරෙයි කියපු එක මට තා වෙනකන් විශ්වාස නෑ. එහෙම කියලා ඔයාව අවිශ්වාස කරනවා නෙවෙ එත් මං කොහොමද ඔයාට ආයෙ ආදරෙ කරන්නෙ. මම ආදරෙ කරන හැමොම මාව දලා යනවා ඔයාත් ගියොත්.. මං මං මොකද කරන්නෙ මට ඉන්නෙත් ඔයා විතරයි මං කොහොමද ඒකාත් නැති කරගන්නෙ. මට බෑ Jungkook ඔයාට ආදරෙ කියලා කියන්න ඒ වගෙම මට බෑ ඔයා විදවනවා බලන්න මං ඒ දවස් වල ඉදන්ම ඔයාට ආදරෙයි ඔයා මට බැනලා එලියට යන්න කියලා කිව්වාත් ඒ ආදරෙ අඩුවක් උනෙ නෑ එත් මට පෙන්නන්න ඕනෙ උනෙ නෑ මං තාමත් ඔයාට ආදරෙයි කියලා. ඔයා ගොඩාක් ලස්සන කෙනෙක් ඔයාට මට වඩා හොද ලස්සන කෙල්ලෙක් හම්බෙයි.. Please ඔයාට මාව එපා වෙන තරමටම හොදයි.. මොකද කවදාවත් මට ඔයාට ආදරෙ කරාට මට ඔයා එක්ක ඉන්න වෙන්නෙ නෑ 🥺"

𝐁𝐋𝐀𝐂𝐊 𝐖𝐎𝐑𝐃 ( jκ ).Where stories live. Discover now