What Are You Doing🙄.

1.7K 222 2
                                    

Flashback End...

Ari හිත හිත හිටියෙ ඒ අතීතය කෙල්ල ගොඩාක් ආස කරපු අතීතය වගෙම වෛර කරපු අතීතය.. කෙල්ල පෙන්නපු පැති දෙකක් තිබ්බා එක පැත්තක් කෙල්ල ගොඩාක් අහින්සකයි ඒ වගෙම එයාගෙ අනිත් පැත්ත තමයි කේන්ති ගියාම කව්රුත් හීනකින්වත් හිතන්නෙ නැති විදියට හැසිරෙන එක.. ඒ Ari ගෙ විදිය. පොඩි කාලෙ ඉදන්ම එහෙමයි... කෙල්ල අහින්සකයි වගෙ පේන්නෙ කෙල්ල කිසිම දෙයක් අහන්නෙ බලන්නෙ නැතිව කියන හැම දේකටම කැමති වෙන හින්දා.. ඒ කෙල්ලගෙ මෝඩ කම නෙවෙ ඒ Ari ගෙ විදිය.. තැනට සුදුසු විදියටයි Ari හැසිරෙන්නෙ.. එයාට කාටහරි බනින්න ඕන කමක් තිබ්බාත් ඒ කව්ද කින්ද මන්ද කියන එක වැඩක්ම නෑ... සාමාන්‍යයෙන් හැමොම දන්නවානෙ කේන්ති ගන්නෙ නැති කෙනාට කොයි වෙලාවක හරි කේන්ති යනකොට ඒ කේන්තිය කෙනෙක්ව මරන්න පුලුවන් සයිස් එකක කේන්තියක් වගෙ කියලා... ඒ වගෙ තමයි Ari.. දැන් Jungkook ගෙ කාරනෙත් ඒ වගෙ.. Jungkook කොච්චර බැන්නාත් ගැහුවාත් ඒ ඔක්කොම දරාගෙන ඉදලා කවදා හරි ඒ දරාගැනීම එපා වෙන දවසට කොයි වගෙද කියලා Ari වත් දන්නෙ නැතිව ඇති... Jungkook දන්නවානම් Ari ගෙ විදිහ Jungkook කවදාවත් Ari ට ගහන්නෙ බනින්නෙ නැතිව ඇති...

In Morning...
# At JK Company..

Jungkook හිටියෙ වැදගත් Fil එකක් Complete කරන ගමන් හිටියෙ... එත් එක්කම කොල්ලාගෙ Cabin එකට ආවෙ.. කොල්ලා Hyungලා.. Jungkookට කොල්ලො හය දෙනාව දැක්කාම හිතට සහනයක් ලැබුනෙ.. මෙච්චර දවසක් Ari එක්ක ඉදලාම එපා වෙලා හිටපු හින්දා...

Jungkook = " දැන්වත් මතක් උන එක ලොකු දෙයක්😑"

Jimin = " අනෙ යකෝ.. මතක් උනා කියන්නෙ මට උබව මතක් උනා... නේ Tea මන් මේකා ගැන උබ එක්ක කතා කරානෙ😅"

Tea = " ඔව් නැත්නම් අපි උබව ගොඩාක් මතක් කරා...😅"

Hosek = " ඔව් මුන් කිව්වා අරූ හොදට දැන් Honeymoon එකෙ ජොලි වෙනවා ඇති කියලා😂"

Hosek එහෙම කියද්දි හැමොම කරෙ හිනා උන එක..හැමොම කිව්වෙ පස් දෙනායි අනිත් කෙනා තමයි Yoongi එයා හොදට Sofa එකෙ නිදි..හැබැයි Honeymoon කතවෙන් උනෙ Jungkook ව තවත් කේන්ති ගස්සපු එක...

Jungkook = " නවත්තගන්නවාද😡"

Jungkook කෑගලා කියද්දි හැමොම ගැස්සුනෙ නෑ කිව්වොත් බොරු. Jungkook ට වඩා අනිත් හය දෙනාම වැඩිමල් උනත් Jungkook ට කේන්ති ගියාම එයා කොයි වගෙද කියලා අනිත් හයදෙනා හොදටම දන්නවා Jungkook ගැන Jungkookගෙ Appa ට වඩා එයාගෙ Hyungලා  දන්නවා..

𝐁𝐋𝐀𝐂𝐊 𝐖𝐎𝐑𝐃 ( jκ ).Where stories live. Discover now