Ari මේ වෙනකොට හිටියෙ Airport එකෙ . Ari කවදාවත් හිතුවෙ නෑ Korea ව දලා යන්න එත් අද ඒ තත්ත්වට Ari පත්වෙලා. කෙල්ල Korea දිහා බලාගෙන එයාගෙ පරණ මතක අලුත් කරා වැඩියෙන්ම Yoonje එක්ක ගත කරපු කාලය. Yoonje එක්ක හිනා උන හැටි , රණ්ඩු කරපු හැටි , අඩපු හැටි , බදාගෙන හිටිය හැටි , Kiss කරපු හැටි හැමදේම වගෙ. ඒවා මතක් වෙද්දි Ari ට කදුලු ආවේ Yoonje කියන්නෙ කොයි තරම් හොද කෙනෙක්ද එයාම ඇයි Ari ව දලා ගියෙ කියලා. Ari ඒ එක්කම හිතුවෙ ඒ Ari ගෙ අඅවාසනාව කියලා. ඒ එක්කම කෙල්ලග මීට මාස දෙකකට කලින් උන දෙයක් මතක් උනෙ කෙල්ලගෙ ඒ කදුලු ඇඩිමක් බවට පත් වෙන්න වැඩි වේලාවක් ගියෙ නෑ.
Flashback..
Four months ago..." තමුසෙ තමයි ඔක්කොම කරෙ අවජාතකි මගෙ කොල්ලාත් උබටම ආදරෙ කලානෙ😡"
ඒ හිටියෙ Yoonje ගෙ Omma Yoonje මැරුනු විත්තිය දැනගෙන ඇවිල්ලා Ari ට බැන්නෙ... Ari Omma කෙනෙක් නැති කෙනෙක් කියලා දැනගෙනමයි.
Ari = " අනී Omma එයා මට ගොඩාක් ආදරෙයි මාත් එහෙමයි Om--
Slapped👋..
Yoonje Mom = " කව්ද යකො Omma මං Yoonje ගෙ Omma මිසක් ඔයාගෙ Omma නෙවෙයි තමුසෙ දැනගන්නවා මගෙ පුතා මැරුනෙ උබ නිසා අවජාතකි.. මගෙ කොල්ලා එක්ක යාලු උනෙ නැත්නම් අදටත් මගෙ කොල්ලා එහෙමම ජීවත් වෙනවා😡"
Yoonje Omma Ari ට බැන්නෙ Hospital එකෙ හැමොම වගෙ බලාගෙන ඉද්දි. Ari නොනවත්වාම අඩනවා ඔව් කව්ද අඩන්නෙ නැත්තෙ පන වගෙ ආදරෙ කරපු කෙනා තමන් නිසා මැරුනා කියලා. Ari ගෙ මානසිකව වැටුණ එකට Yoonje ගෙ Omma ත් එක කාරණයක් උනා. ඇත්තටම Ari ඕක මතක් කරලා අඩපු වාර අනන්තයි.. කෙල්ලට මතක් උනෙ තමන් ඉපදිද්දිම තමන්ගෙ Omma නැති උන එක ඊටපස්සෙ තමන්ගෙ එකම ආදරෙ කෙල්ලට මේවා මතක් වෙද්දි මැරෙන්න තරම් කේන්තියක් ආවේ කෙල්ල තාමත් ජීවත් වෙන එකට හේතුවක් කියනවානම් ඒ එයාගෙ Appa නිසා එත් කෙල්ලගෙ ඒ බලාපොරොත්තු ත් නැති උනෙ Mr. Kim ට කැන්සර් එකක් කියලා Doctor කියනකොට. ඔව් Mr. Kim ට මේ වෙනකොටත් කැන්සර් එකක් තියනවා ඒක හොද කරන්නනම් Operation එකක් කරන්න කිව්වා Ari ඒක කොහොම හරි කරේ එයලාට සල්ලි වලින් අඩුවක් තිබුනෙ නැති නිසා උනත් ඒ Operation එකෙන් උනෙ Mr. Kim ජීවත් වෙන ප්රමාණය දික් උන එක විතරයි කොයි වේලාවක හරි Mr. Kim ට අමාරු වෙනවා කියලා Doctor දන්නවා උනත් එයා කවදාවත් මේ දේ Ari ට කිව්වෙ නෑ Mr. Kim ට කිව්වාත් ඒ නිසාමයි Mr. Kim Ari ව Jungkook ට Marry කරලා දුන්නෙ එත් Mr. Kim ගෙ ඒ බලාපොරොත්තු වත් කැඩුනෙ Jungkook Ari ට ගහලා ගෙදරින් යන්න කියපු නිසා. Ari ට කිව්වෙ නම් Operation එක success කියලා එහෙම Doctor කිව්වෙත් Mr. Kim කියපු නිසාමයි Mr. Kim කැමති උනෙ නෑ එයගෙ එකම වස්තුව එකම දුවව දුකට පත් කරන්න. එත් Ari ඇත්ත දැනගත්ත දවසට Ari ට ඒක මොන වගෙ විදියට බලපායිද කියලා Mr. Kim මොහොතකට වත් හිතුවේනම් නෑ.
YOU ARE READING
𝐁𝐋𝐀𝐂𝐊 𝐖𝐎𝐑𝐃 ( jκ ).
Romance🚫Proposal Marriage✨️... 🚫Warning [ 18+...] 🔞 🚫 Romantic💑... [ Not English Its Sinhala FF...] Boys x Girl 🌀 Complete Story😊. 🌀It may not be so beautiful, but I wrote it as best as I could..❤