Distribution of property💬.

1.3K 192 1
                                    

හැමොම හිටියෙ සුදු ඇදෙගෙන Cemetery එකෙ. ඔව් අද Mr. Kim භූමීදානය කරනවා. හැමොම ඇඩුවේ Ari විතරක් ඔහෙ Mr. Kim ගෙ පෙට්ටිය දිහා බලන් ඉද්දි. Mrs. Kim , Lee Min ට පවා Ari ගෙ මේ අලුත් හැසිරීම ලොකු ප්‍රශ්නයක් උනා. Hospital එකෙදි Mr. Kim මැරුනා කිව්වාම සිහිය නැති වෙනකන් අඩපු කෙල්ල අද මේ විදියට පෙට්ටිය දිහා බලාගෙන ඔහෙ ඉන්නවා. මේකට ලොකුම හේතුවක් උනෙ Mrs. Kim Ari ට කියපු ඒවා ඒ වගෙම Mrs. Kim ගියාට පස්සෙත් Ari ඒ ගැන ගොඩාක් හොදට හිතුවා. අඩ අඩ හිතුවා. කෙල්ලට කරගන්න දෙයක් තිබ්බෙ නෑ. Father හැම චාරිත්‍ර පටන් ගනිද්දී Ari ගෙ ඇස් වල ටික ටික කදුලු පිරෙන්න මහා ලොකු වේලාවක්නම් ගියෙ නෑ. කෙල්ල හිතුවේම මෙහෙම උනෙ තමන් නිසා කියලා. Mrs. Kim උනත් නොදැනුවත්ව Ari ට රිද්දන්න කියලා එතන හිටිය Mrs. Kim ගෙයි Mr. Kim ගෙයි නෑදෑයන්ට කිව්වේ Ari නිසයි Mr. Kim නැති උනෙ කියලා. හැමෝම ඒ ගැන කතා වෙද්දි Ari ට මේ හැමදේම ඇහුණා. එත් Mrs. Kim ඉස්සරහාට වෙන්න තියන ඒවා දන්නවානම් කවදාවත් Ari ගැන ඔය විදියට කතා කරන්නෙ නැතිව ඉන්න ඇති. Father චාරිත්‍ර ඉවර කරනවාත් එක්කම එතන හිටිය කට්ටියක් Mr. Kim ගෙ පෙට්ටිය අතට ගත්තෙ එතනම හාරලා තිබ්බ වලට දාන්න කියලා හිතාගෙන. Ari ට තවත් මේ දේවාල් බලාගෙන ඉන්න පුලුවන් ද මෙච්චර කාලයක් ආදරෙන් බලාගත්තෙ ඒකාත් Omma කෙනෙක් නැතිව බලාගත්ත කෙනා මේ විදියට තමන්ව දලා ගියා කිව්වාම අපිට උනත් දරාගන්න පුලුවන් ද. ඒ නිසාම Ari එතන තිබ්බ ගලක ඉදගෙන මේ හැමදේම බලාගෙන හිටියා. Mrs. Kim ඒ වේලෙ බොරුවට ඇඩුව විදිහ දැක්කාම Ari ට ආපු කේන්තිය කියාගන්න බැරි තරම්. මේ හැමදේම රගපෑම් කියලා Ari ට තේරුම් යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. මේ වලින් වෙන්නෙ Ari එන්න එන්න වෙනස් වෙන එක.

Time Passed...

හැමදේම ඉවර වෙලා Mrs. Kim , Ari දෙන්නාම Kim Mansion එකට ආවේ බාගෙට මැරිලා වගෙ. Mrs. Kim ඒ විදියට රගපෑවත් Ari නම් බාගෙට මැරිලා තමයි ඒ වෙලෙ හිටියෙ. Mansion එක ඇතුලෙ Sofa එකෙ කෙනෙක් වාඩි වෙලා ඉන්නකොට Ari , Mrs. Kim දෙන්නාම ගොඩාක් උවමනාවෙන් තමයි ඒ කෙනා දිහා බැලුවේ. ඒ කෙනාත් මේ දෙන්නාව දැක්කාම ආදරනිය විදියට හිනා වෙලා නැගිටලා ආචාර කරා. ඒ විදියට මේ දෙන්නාත් ආචාර කරෙ ඒ ඒ රටේ විදිහ නිසා.

𝐁𝐋𝐀𝐂𝐊 𝐖𝐎𝐑𝐃 ( jκ ).Where stories live. Discover now