Jungkook හිටියෙ තමන්ගෙ Mansion එකෙ යට තිබ්බ ගුහාවක් වගෙ තැනක. ඒ තැන දැනගෙන හිටියෙත් Jungkook , එයාගෙ Hyung ලා විතරයි.
Jungkook = " කෝ Jaky🤨"
Jaky Jungkook ගෙ මේ වැඩ වලදි දකුණු අත . Jungkook Jaky ව විශ්වාස කරන්නෙ තමන් තමන්වම විශ්වාස කරනවා වගෙ.
Jaky = " Boss අපෙ කට්ටිය දැන් ගෙනවා ඇති පොඩ්ඩාක් ඉවසලා ඉන්න😶"
Jungkook = " ඉවසන්න මගෙ කෙල්ල මාව දාලා ගියෙ ඒ බැල්ලි නිසා මං කොහොමද යකො ඉවසන්නෙ😡🤬"
Jungkook කෑගැහුවෙ ඉදගෙන හිටිය පුටුවත් පෙරලගෙනමයි.
" Boss එකීව ගෙනවා😣"
Jungkook කේන්තියෙන් ඉන්නකොට Jungkook ගෙම කෙනෙක් ඇවිල්ලා කියද්දි Jungkook ට නිකන්ම කටකොනින් හිනාවක් ගියෙ ඉබෙටමයි.
Jungkook = " ඔතනින් ගැටගහපන්😡"
Jungkook ඒ ගෙනාපු කෙනාව පුටුවට තියලා බදින්න කියලා කිව්වාම අනී අණ කරාම Jungkook ගෙ කට්ටිය ඒ සැනින්ම ඒ දේ කරෙ Jungkook ට කාලය කියන්නෙ ගොඩාක්ම වටින කෙනෙක් නිසා.
Jungkook = " වතුර එකක් ගහලා නැගිට්ටවපන්😡"
Jungkook ආයෙම අණ කරද්දි එතන හිටිය කට්ටියක් ඒ කෙනාගෙ ඇගට වතුර එකක් ගැහුවෙ ඒ කෙනා මේ වෙනකොටත් සිහි නැති වෙලා ඉන්න නිසා. ඒ වතුර පාරට ඒ කෙනා ගැස්සිලා නැගිට්ටෙ කෙඳිරි ගාන ගමන් ඔව් ඒ කෙනාගෙ නලලින් ලේ එනවා.
" යාහ්.. කව්ද.. මාව..-- Jungkook😣"
Jungkook = " Hey... කොහොමද මගෙ නෑනා ම්ම්😏"
" මේ.. මො..කඳ.. අහ්.. මට.. රි..දෙ..නවා.. අ..තාරිනව.. මා..ව😣"
Jungkook = " ඒ කොහොමද Jisoo😏"
ඔව් එතන හිටියෙ Jisoo Kim Jisoo. කොල්ලාට එදා ඒ වගෙ Photo ටිකක් Jisoo පෙන්නුවෙ නැත්නම් අද Jungkook Ari ට ආදරය කරනවා ඇති නැත්නම් අද කෙල්ල කොල්ලාව මෙහෙම දාලා යන්නෙත් නෑනෙ..
Jisoo = " මා..ව.. අ..තාරි.න්න😣"
👋 Slapped...
💥 Ah...
Jungkook = " නවත්තපන් බැල්ලි තෝ තමයි ඔක්කොම කරෙ ප# බැල්ලි🤬"
Jisoo = " අහ්... මෙ... ක.වද.. ඔයා..😣"
Jungkook = " ඔව් නෙ මං කව්ද කියලා උබ දන්නෙ නෑනෙ මං Mafia කෙනෙක් උබ වැරදි කෙනා එක්ක හැප්පුනෙ Bi##
උබට වද දෙන විදිහ උබවත් දන්නෙ නෑ හු##🤬"
YOU ARE READING
𝐁𝐋𝐀𝐂𝐊 𝐖𝐎𝐑𝐃 ( jκ ).
Romance🚫Proposal Marriage✨️... 🚫Warning [ 18+...] 🔞 🚫 Romantic💑... [ Not English Its Sinhala FF...] Boys x Girl 🌀 Complete Story😊. 🌀It may not be so beautiful, but I wrote it as best as I could..❤