මේක කියවන්න ලමයි😁.

1.7K 103 4
                                    

මේකනෙ මේක ටිකක් දිග වෙයි. මම කැමති නෑ අනෙ Type කරන්න මං මේක නවත්තන හදපු වාර අනන්තයි . මගෙ Besti තාම කිව්වෙ එපා කියලා. එයාගෙ අදහස් මට හරියන්නෙ නෑ ඒකායි මෙතන තියන ප්‍රශ්නෙ. කොහොමත් එහෙම ලේසියෙන් යාලු කරවන්න බෑ නෙ කොල්ලාත් විදවන්න ඕනෙ ම්ම් එයා කරපු වැරදි වලට.

මට අදහස් ඔලුවට එන්නෙ නෑ..

මම දෙන්න බලන්නම් Update😊.

කතාව නවත්තන්නත් හිතෙ😕.

අව්ලක් නෑ ඉක්මනට ඉවර කරන්න බලන්නම්😊.

𝐁𝐋𝐀𝐂𝐊 𝐖𝐎𝐑𝐃 ( jκ ).Where stories live. Discover now