Ari හිටියෙ අනිත් Companys වල Ceo ලා එක්ක කථාකරන ගමන්. මේ හැමදේම Jungkook දැක්කාත් කේන්තිය පාලනය කරගෙන හිටියෙ කොල්ලො කිහිප දෙනෙක්ම Ari දිහා කන්න වගෙ බලන් හිටියෙ නිසා. මොනා උනත් Ari Jungkook ව දැකලත් නොදැක්කා වගෙ හිටියෙ කොහොමත් Jungkook ව දකින්නවත් Ari ඒ මුරන්ඩු හිත කැමති නැති නිසා. මොකද Ari නෙ දන්නෙ Husband දලා ගිය ගෑනි කියලා මිනිස්සු එයාට කතා කරපු ඒවා. පොඩි කාලෙ ඉදන් බලා ගත්ත තමන්ගෙම Omma වගෙ සලකපු කෙනාත් එහෙම කියද්දි Ari මොන තරම් අපහසුතාවයකට ලැජ්ජාවකට පත් වෙන්න ඇද්ද. ඒ සමාජෙ හැටි කොල්ලෙක්ට සමාජෙ ඕනම දෙයක් කරන්න පුලුවන් එත් කෙල්ලෙක්ට එහෙම කරන්නත් තමන්ගෙ අම්මලා තාත්තලාගෙන් අහන්න ඕනෙ එහෙම අහන්නෙ නැතිව වැඩ කරන කෙල්ලො අඩුයි සමාජෙ. ඒ වගෙ තමයි Jungkook කොල්ලා පසුතැවෙනවා උනත් කොල්ලා එදා කෙල්ලට බැනලා ගෙදරින් යවා ගත්තානෙ ඉතින් ඒකට Jungkook ද වැරදි ?.
Jimin = " Ari ව කන්න වගෙ බලාගෙන ඉන්න එපා යකො😒"
Jungkook = " දැක්කාද තියන මුරන්ඩු කම මාව දැකලාත් නොදැක්කා වගෙ ඉන්නවා මට පුලුවන් නම් ඔය කට සමතලා කරනවා.. කොල්ලො එක්ක කතා කරගෙන ඉන්න හැටි😑"
Yoongi = " උබ ඔය දේටනෙ කෙල්ලවත් නැති කරගත්තෙ😒"
Jungkook = " Hyung මං අද එයාව අරගෙන යනවා එච්චරයි😏"
Jin = " මොන දේ කරත් කෙල්ලට රිද්දන්නෙ නෑ Jungkookaa😕"
Jungkook කලෙ ඔලුව වනපු එක. එත් එතන තව කෙල්ලො දෙන්නෙක් ඇවිල්ලා Ari ගෙ කරෙ එල්ලුනෙ කෙල්ල ගැස්සිලා දෙන්නා දිහා බලද්දි Ari පුදුම වෙලා දෙන්නාවම බදාගත්තෙ ගොඩාක් ආදරෙන් වගෙම ලස්සනට හිනා වෙලා. මේ ඔක්කොම Jungkook බලාගෙන හිටියෙ වශි වෙලා වගෙ.
________________________________
Ari = " උබලාට එන්න එපා කිව්වානෙ😒"
ඔව් ඒ හිටියෙ Sana , Nisha.
Sana = " උබ නම් කියන්නෙ නැතිව ආවා. අපිටත් පාළුයි නෙ😑"
Ari = " මං නැතිව පාළු හිතුනාද😏"
Sana = " අනෙ අනෙ😒"
Ari = " ඒක නෙවෙ කොහොමද මං මෙහෙ කියලා හොයා ගත්තෙ🙄"
Sana = " උබෙ Company එකට ගියා එතනින් කිව්වෙ මෙහෙ ආවා කියලා😒"
YOU ARE READING
𝐁𝐋𝐀𝐂𝐊 𝐖𝐎𝐑𝐃 ( jκ ).
Romance🚫Proposal Marriage✨️... 🚫Warning [ 18+...] 🔞 🚫 Romantic💑... [ Not English Its Sinhala FF...] Boys x Girl 🌀 Complete Story😊. 🌀It may not be so beautiful, but I wrote it as best as I could..❤