I Hate You😠.

1.7K 184 2
                                    

Ari = " I Hate You Jungkook!!!😠"

Jungkook = " It doesn't matter😏"

Jungkook Car එකෙ Drive කරෙත් කෙල්ල එක්ක තියන කේන්තියට එත් ඒ කෙල්ල කියපු වචනෙ Hate You ඒක කොල්ලාගෙ හදවතටම වැදුණා.

Ari = " කොහෙද මේ යන්නෙ මේක නවත්තනවා Jungkook මට ඉන්න දෙනවා😠"

Jungkook = " Shut up, I said once!!😡"

Ari = " ඇත්තමයි ඇයි Appa ඔයා මාව මේ මනුස්සයාට Marry කෙරෙව්වෙ😠"

Jungkook = " I'm doing a good job if you don't shut up now!!😡"

Ari = " ඇයි මොනා කරන්නද තමුසෙ නම් මහා සාපයක්😠"

Jungkook Car එක නැවැත්තුවේ Ari ශිට් එකෙන් විසි වෙලා යද්දි. කෙල්ල ශිට් බෙල්ට් එක දලා නෑ🤣.

Jungkook = " තමුසෙ කියවන්න කලින් ශිට් බෙල්ට් එක දාගෙන ඉන්නවා Fuck😏"

කෙල්ලට හිතුනෙ වලක් කපාගෙන වැලලෙන්න.

Ari = " යාහ්... මට ඉන්න දෙන්නකො Please🥺"

Jungkook = " නවත්තගන්නවා ඕක මල වදයක් කීපරක් කිව්වාද කොච්චර කිව්වාත් යන්න දෙන්නෙ නෑ තමුසෙ මගෙ!!😤😠"

Ari මේක කියන එක දහවෙනි පාර වෙන්න ඇති.. තවත් කියලා වැඩක් නැති නිසාම කෙල්ල ඉස්සරා බලාගෙන හිටියෙ හිතින් Jungkook ට සාප කරන ගමන්.

________________________________

Jimin = " යාහ්... පොඩ්ඩක් ඉන්නවා දැන් තමුසෙ කියන්නෙ ඔයාගෙ යාලුවෙක් කියලාද Ari😶"

Nisha = " ඔව් අපි US වල හිටියෙ එකට ම්ම් අනික මං තමයි Onni ගෙ New Private Secretary😎"

Jimin = " යාහ්... හරි බය වෙන්න එපා දැන් Jungkook එක්ක ඇත්තෙ Ari😕"

Sana = " කව්ද Jungkook🙄"

Yoongi = " ඒ එයාගෙ Husband😏"

Sana / Nisha = " මොකක්😯"

Jimin = " යාහ්... කන මගෙ😑"

Nisha = " Onni බැදලාද😕"

Yoongi = " ඔව් එත් මෙහෙමයි එයලා දැන් ඉන්නෙ වෙන් වෙලා එත් Jungkook ආයෙ Ari ව ලගට ගනී😏"

Sana = " යහ්.. මේකි මට කිව්වෙත් නෑනෙ😣"

Nisha = " එත් එයා Marry කරලා කියන්න නම් බෑ😕"

Jimin = " ඒකද දැන් ඔයාට කියන්න තියෙන්නෙ😑"

Nisha = " එහෙම නෑ Jimin අපි දෙන්න ටිකක් යමුද ගොඩාක් දවසකින් හම්බුනෙත් එක්ක😁"

𝐁𝐋𝐀𝐂𝐊 𝐖𝐎𝐑𝐃 ( jκ ).Where stories live. Discover now