07. Lost V card 💔 🐯

2K 303 38
                                    

______________________________________________________🐯💜🐰

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


______________________________________________________🐯💜🐰

තමන්ගේ හිතේ තියෙන හැම දුකක්ම , ඇඟට දැනෙන හැම වේදනාවක්ම කඳුළු වලින් පිටකරපු ජුන්කුක් ඊයේ රෑ තමන්ට ලැබුණු අමිහිරි අත්දැකීම නිසා ඇඟ පුරා සටහන් වෙලා තිබුණු සලකුණු තදින් අතුල්ල අතුල්ල ඇඟ පිරිසිදු කර ගත්තා. බාත් රොබ් එකක් යන්තමට ඇඳගෙන හිමීට අඩි තිය තිය ඇවිත් දොර ඇරගත්තු ජුන්කුක් එහෙමම ගල් ගැහුනේ ඇඳ උඩ වාඩි වෙලා තමන් දිහා බලාගෙන ඉන්න ටේහ්‍යුන්ව දැකලා. ටේහ්‍යුන් නැඟිටලා තමන් ගාවට එද්දී ජුන්කුක් බොරු හිනාවකින් මුහුණ පුරව ගත්තා.

🐯 : මං බය වෙලා හිටියේ. ඔයා දැන් පැයකටත් වැඩිය ඕක ඇතුලේ හිටියා...

🐰 : Sorry daddy...

🐯 : සමාව ගන්න තරම් දෙයක් මෙතන නෑ ජුන්කුකා. කෝ එන්න තෙත පිටින් ඉන්නේ නැතුව. ඔයාව ලෙඩ වෙයි. ඊයේ රෑත් කොන්ඩේ තෙත පිටින්නේ නිදාගන්න වුනේ. අපි කොන්ඩේ වේල ගෙන ඇඳුමක් දාගමු.

දොරට හේත්තු වෙලා හිටිය ජුන්කුක්ව bridal style එකෙන් වඩා ගත්තු ටේහ්‍යුන් ජුන්කුක්ව ඇඳ උඩින් වාඩිකරවලා හරි සීරුවට hair dryer එකක් ජුන්කුක්ගේ කොන්ඩේට ඇල්ලුවා. ටේහ්‍යුන්ගේ හත්මුතු පරම්පරාවටම හිත යටින් බැන බැන ටේහ්‍යුන්ට ඕන දෙයක් කරගන්න ඉඩ දීලා ජුන්කුක් ඔහේ ඇස් දෙක පියාගෙන හිටියා. කෙස් වල තෙත හිඳෙනකන්ම hair dryer එක ඔලුව වටේට ගෙනිච්ච ටේහ්‍යුන් dryer එක පැත්තකින් තියලා ජුන්කුක් ගාවින් දණගහ ගත්තේ ජුන්කුක්ගේ සීතල අත් ටේහ්‍යුන්ගේ දිගු අත් වලින් එක මිටට අල්ලගෙන.

තමන්ගේ අත් වලට දැනුනු උණුසුම් ස්පර්ශයට ඇස් ඇරපු ජුන්කුක් දැක්කේ තොල් දෙකත් උල් කරගෙන puppy eyes වලින් තමන් දිහා බලාගෙන ඉන්න හුරතල් ටේහ්‍යුන් කෙනෙක්ව.

Daddy Application ( Taekook ) /Completed/Where stories live. Discover now