32. A trip to moon 🍯🌙

1.3K 192 74
                                    

______________________________________________🐯💜🐰

බෝල ඇස් ලොකු කරන්
බලන්නෙපා බං ඔහොම
තොල කොනත් හපන්නෙපා
මං හොරෙන් බැලුවහම
කිරි පාට සුදු පපුව
එපා පෙන්නන් එන්න
ඩේසි මලක පැණි බොන්න
හිතෙනවා මටත් අද හෙටම
දෙයියන්ටත් පේන් නැද්ද
මං හෙලන දුක් කන්ද
උඹට පව් පිරෙයි බං
මගේ හිච්චගේ කිරි කඳුළු වලට
අද දවසටම දහවෙනි පාරටත්
මේං මූ නැඟිටලා
සිවිලිමේ ඉරි ගනින්න....

                 To Jungkook - from tae

_____________________________________________ 🐯💜🐰

🐰 : අනේ මට බයයි ටේ....

🐯 : බය වෙන්නේ මොකටද ?

🐰: බැරි වෙලාවත් ඔයාගේ ඔම්මයි, අප්පයි මට අකමැති වුනොත් මොකද වෙන්නේ ?

ජුන්කුක් sad pout එකක් මූණේ තියාගෙන එහෙම කියද්දි ටේහ්‍යුන් ඇස් නළළට අරන් ජුන්කුක් දිහා බැලුවා.

එයාගේ බනීවී දැන් overacting drama queen කෙනෙක් වෙලා. වැරදි ආශ්‍රය තමා ඔක්කොටම මුල.

ටේකුක් දෙන්නා හිටියේ සෝල් නගරේ කෙළවර තිබුණු ටේහ්‍යුන්ට අයිති කඳු වැටියක් පහළ. කිම් පවුලේ සුසාන භූමිය පිහිටලා තිබුනෙත් මේ කන්දෙමයි. ඒ දෙන්නගේ විවාහයට ටේහ්‍යුන්ගේ ඔම්මගෙයි, අප්පාගෙනුයි ආශිර්වාද ගන්න ටේකුක් දෙන්නා මෙතනට ආවත් දැන් විනාඩි ගානක තිස්සේ ඉඳන් ටේහ්‍යුන් සුක්කානම උඩ මූණ හංඟන් තමන්ගේ දුක ජුන්කුක්ගෙන් හංඟන්න හදන නිසා තමයි ජුන්කුක් ටේහ්‍යුන්ගේ mood එක fix කරන්න කියලා හිතාගෙන කතාව පටන් ගත්තේ.

🐯 : හරි, බැරි වෙලාවත් අපේ ඔම්මලා, අප්පලා ඔයාට අකමැති වුනොත් ඔයා මොකක්ද කරන්නේ එතකොට ?

Daddy Application ( Taekook ) /Completed/Where stories live. Discover now